බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    Hutch eke HSPA/UMTS Signal ada wada nadda bn? ada dawal idala mage pannanne naha. :nerd:
    Internet Connected kara ganna idan baha. ubalageth ehemada, nathnam mage withara me awula thiyenne?:confused:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    munge mokakda aulak thiyenawa ban. 2G walin 3G wlaata maru wenne ne auto godak welwata. Phone eka restart karanna ona.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    machan mehh eka newei, hutch wala nonstop internet ( Paya 1 , 2 , 4 unlimited downloads ) pckg active karama torrent donwload karnna baida ban ?

    Mage anith okkma wada karanwa , torrent client eka wada naha , connect wenne naha , port eka chek karma " Port is closed " kiyala penanawa, change karath eakama watenawa .
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    දැන් දවස් 4ක් විතර ඉදල මගෙ හච් කනෙක්ශන් එකේ උදේ එකේ ඉදන් හවස 6 වෙනකකන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් free... :P :P
    ලෙසටම ඩවුන්ලෝඩ් කරනවා ඉතින් :love: :love:
    එක පාරම කනෙක්ට් වෙන්නෙත් නෑ දෙතුන් පාරක් විතර කනෙක්ට් කරන්න ඕන
    උන්ගේ මොකක් හරි බග් එකක් තියෙනවා
    :rolleyes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    උන්ගේ මේන් සිස්ටම් එක
    හුගක් වෙලාවට අවුල් යනව.
    ෆෙස්බුක් පෙජ් එකෙන් මැසෙජ් එකක්
    දාන්න අනිවා ජෙක් කරයි
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    දැන් දවස් 4ක් විතර ඉදල මගෙ හච් කනෙක්ශන් එකේ උදේ එකේ ඉදන් හවස 6 වෙනකකන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් free... :P :P
    ලෙසටම ඩවුන්ලෝඩ් කරනවා ඉතින් :love: :love:
    එක පාරම කනෙක්ට් වෙන්නෙත් නෑ දෙතුන් පාරක් විතර කනෙක්ට් කරන්න ඕන
    උන්ගේ මොකක් හරි බග් එකක් තියෙනවා
    :rolleyes:

    Hammeehhhh ethin !!!

    ;););););););););)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මගෙත් අවුලක් තියෙනවා බන් , මන් 99 පැකේජ් එක දාන් ඉන්නේ , නෙට් ස්ලෝව් . COD 4 servers මුකුත් ලෝඩ් වෙන්නෙත් නෑ , සමහර සයිට් වලට යන්නත් බෑ සමහර වෙලාවට ..

    මුන්ගේ අර ඉතුරු දේට බැලන්ස් එක පෙන්නන්න කෑල්ලක් තිබ්බේ බ්‍රව්සරේ අයිනෙන් එළකිරි වගේ සයිට් වලට එහෙම ආවම එන්නේ , අන්න ඒක නැතිවුන දවසේ ඉඳල තමා කේස් එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    දැන් දවස් 4ක් විතර ඉදල මගෙ හච් කනෙක්ශන් එකේ උදේ එකේ ඉදන් හවස 6 වෙනකකන් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් free... :P :P
    ලෙසටම ඩවුන්ලෝඩ් කරනවා ඉතින් :love: :love:
    එක පාරම කනෙක්ට් වෙන්නෙත් නෑ දෙතුන් පාරක් විතර කනෙක්ට් කරන්න ඕන
    උන්ගේ මොකක් හරි බග් එකක් තියෙනවා
    :rolleyes:

    සිරාවට ? අපිටත් සෙට් වෙයිද ?
    හැමෝටම තියෙන එකක් නං මේ පොස්ට් අයින් කරමු බන් නැත්තන් ඕක උන් හදයි ..
    උබට විතරක් තියෙනවා නං ඉතින් අවුලක් නෑ හොයන්න බෑ නේ :oo:
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    මගෙත් අවුලක් තියෙනවා බන් , මන් 99 පැකේජ් එක දාන් ඉන්නේ , නෙට් ස්ලෝව් . COD 4 servers මුකුත් ලෝඩ් වෙන්නෙත් නෑ , සමහර සයිට් වලට යන්නත් බෑ සමහර වෙලාවට ..

    මුන්ගේ අර ඉතුරු දේට බැලන්ස් එක පෙන්නන්න කෑල්ලක් තිබ්බේ බ්‍රව්සරේ අයිනෙන් එළකිරි වගේ සයිට් වලට එහෙම ආවම එන්නේ , අන්න ඒක නැතිවුන දවසේ ඉඳල තමා කේස් එක

    Mage eka me eye pereda wenakan thibba. Onna dan nam naha :D

    :rolleyes:
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    machan mehh eka newei, hutch wala nonstop internet ( Paya 1 , 2 , 4 unlimited downloads ) pckg active karama torrent donwload karnna baida ban ?

    Mage anith okkma wada karanwa , torrent client eka wada naha , connect wenne naha , port eka chek karma " Port is closed " kiyala penanawa, change karath eakama watenawa .

    ow bn dan torrent download wen ne.:angry::angry:
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    සිරාවට ? අපිටත් සෙට් වෙයිද ?
    හැමෝටම තියෙන එකක් නං මේ පොස්ට් අයින් කරමු බන් නැත්තන් ඕක උන් හදයි ..
    උබට විතරක් තියෙනවා නං ඉතින් අවුලක් නෑ හොයන්න බෑ නේ :oo:

    මං කීප දෙනෙක්ගෙන්ම ඇහුවා ඔය සීන් එක....උන්ට එච්චර ලක් එකක් නෑ :rofl: :rofl:
    ඕන සයිට් එකකට යන්න පුලුවන් :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මං කීප දෙනෙක්ගෙන්ම ඇහුවා ඔය සීන් එක....උන්ට එච්චර ලක් එකක් නෑ :rofl: :rofl:
    ඕන සයිට් එකකට යන්න පුලුවන් :cool:

    මගේත් නයිට් ඩේට 1gb විතර තියෙනවා , බලන්න ඕනේ ෆ්‍රී තියේද කියල :rofl: උබ ඉන්නේ කොහෙද බන් ?
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    දැන්නම් හරි වගේ. එත් Speed නම් අඩුයි. මේකේ මෙහෙම පෙන්නුවට 500Kbps වගේ තමා එන්නේ.
    5951317633.png