You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Hutch SiM එකක් තියන කෙනෙක් උදව් කලන්ඩෝ...
#132# dial කළාම අනිත් SiM වල වගේ USSD නෙවෙයි, SMS එකක් නේද එන්නේ?
මට දැනගන්න ඕනේ, තමන්ගේ NIC එකෙන් Register වෙලා තියන අනිත් Hutch Number ටිකත්
ඒ SMS එකට එනවාද කියලා? 
(other numbers on same nic)
Thanks. 