Hutch Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා Hutch 078 සිම් එකක් තියෙනවා මේකේ සමහර Account වලට Log වෙන්න බෑ . Shared Hosting Cpanel/DedicatedServers/ VPS වල Panel වලට ලොග් වෙන්න බෑ ලොග් වෙද්දී ම Logout වෙනවා මේකට හේතුව Internet Connect වෙලා ඉන්නකොට සැරෙන් සැරේ IP එක මාරු වෙනවා

    මේක නිසා මන් OpenVPN Connect වෙන්න ගියා එත් බෑ මචන්ලා ඒකට Connect වෙන්න බෑ එකත් බ්ලොක් කරලා වගේ

    මේකට මොකද කරන්න පුළුවන් ?

    072 සිම් එකක් තියෙනවා එකේ මෙහෙම ගැටළුවක් නෑ

    Custermer Care ඒකට කිව්වා ම කිව්වා Web Browser එකේ අවුලක් කියලා මන් ඉටේ පස්සේ 072 ඒවගේ නෑ කිව්වා, එතනින් කරන්න දෙයක් නෑලු Settings වලින් තමයි කිව්වා අපිට ඕක කරන්න පුළුවන්
    .
     
    Last edited: