

හච් හොරු 

+මචන්ල මම හච් සිම් එක package ekak දැම්ම 25 එකක්,එක expire වෙන්න තිබුනේ 18 වෙනිදා ඉතින් මම ශේෂය බැලුවම ඊයේ මෙහෙම තිබුනේ
ඊට පස්සේ මම 25-mb විතර යුස් කළා
,එකත් කමක් නේ කියමුකෝ මම කාඩ් එකක් දැම්ම 50ක එතකොට ශේෂය 84ක් විතර වෙලා
.ඊට පස්සේ ආය මම *344 ගහන හැම සැරයක් ගානෙම ශේෂය වෙනස් වෙනවා
..බලන්නකෝ
මට ඉතින් පුදුම තරහයි,මොකද මම එයේ මිඩ් නයිට් 75 එක දාගන්න හිටියේ,මම මේ සිම් එක පාවිච්චි කරන්නේ නෙට් යන්න විතරයි,


ඉතින් මම උදේ කොල්ල එකක් ගත්ත සර්ව්ස් සෙන්ටෙර් එකට නlady කෙනෙක් කතා කලේ එය කිව්වා 51 තම තියන්නේ,සල්ලි කෙපිල ඇත්තේ ඉන්ටෙර්නෙට් ගියාට කියල,,මම ඇහුව අයි මේ ශේෂය අඩු වැඩි වෙන්නේ කියල,එතකොට කිව්වා technical bug ,එකක් වෙන්න ඇති,ආය ඔය අවුල මතු උන ගමන් කොල්ල කරන්න කියල,
මාත් ඉතින් දැන් 9ට විතර ය බලනකොට මෙන්න බොලේ ශේෂය 38ක් විතර වෙලා

.මන් එවෙලේම ගත්ත හච් එකට පිරිමි කෙනෙක් කතා කලේ ඌට සිද්දිය කිව්වම ඌ ගහගන්නේ වගේ කියනවා ඔය pakage දල යන්න මට කරන්න දෙයක් නේ අරව මෙව්වා කියනවා,මම මේකට කිව්වා එහෙනම් බලන්නකෝ අන්තිම පෑයේ කොච්චර සල්ලි කපිලද කියල එතකොට ඌ කියනවා ශත 60 ඒවා ටිකක් කපිල තියෙනවලු,,




මම ඉතින් මේකට මොකද කරන්නේ මචන්ලා ??
එවුන්ට කියනවට වැඩ හොදයි කට ගලක උලා ගන්න එක,,
අනික ඔක්කොටම වැඩිය තරහ සර්විස් සෙන්ටෙර් උන් කතා කරන්න දන්නේ නැති එක,,මේ අතින් බැලුවම dialog,slt එකේ උන් කොච්චර හොදයිද?
