Hutch Invalid sim error

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Full සිග්නලුත් තියෙනවා :oo::dull:

    update : no ekata call karama " number not in use " lu :oo:
    update : mage namata newei sim eka tynne :(
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Katha karala balapan attama kiyahan
    Moko me kale sim nikan denne yako
    Owath awulda :)
    rep+
    nikan dunnata reload ekata 200 gannawane putha :P

    mn baluwe e no ekata reload ekak dammoth wade lesiyenma godadaganna puluwanda kyla :dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එ් ක්‍රමය hariyanawada bn
    Uba කරලා තියෙනවද
    එකම ක්‍රමේ හච් සර්විස් පොයින්ට් එකකට යමන්. සිද්දිය කියලා කියපන් ගත්ත දා ඉදන් උබ යුස් කලේ කියලා. එතකොට උන් අවසානේට කොල් කර්පු නම්බර්ස් 5ක් ඉල්ලයි. එවා දීපන්.. ඉන්කමිනුත් අහයි මොන නම්බර් වලින්දාවේ කියලා. ඩේට හරි නම් උබේ නමට රෙජිස්ටර් කරලා දෙයි. ඉස්සරනම් රිචාර්ජ් කාඩ් 5ක් පෙන්නුවත් හරි. ඒත් දැන් ගොඩක් අය දාන්නේ රීලොඩ් නේ. මේ ක්‍රමේට ඩයලොග් එකේ නම්බර් නම් ගන්න පුලුවන්. හච් එකෙත් බැරි වෙන එකක් නැ.
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    එකම ක්‍රමේ හච් සර්විස් පොයින්ට් එකකට යමන්. සිද්දිය කියලා කියපන් ගත්ත දා ඉදන් උබ යුස් කලේ කියලා. එතකොට උන් අවසානේට කොල් කර්පු නම්බර්ස් 5ක් ඉල්ලයි. එවා දීපන්.. ඉන්කමිනුත් අහයි මොන නම්බර් වලින්දාවේ කියලා. ඩේට හරි නම් උබේ නමට රෙජිස්ටර් කරලා දෙයි. ඉස්සරනම් රිචාර්ජ් කාඩ් 5ක් පෙන්නුවත් හරි. ඒත් දැන් ගොඩක් අය දාන්නේ රීලොඩ් නේ. මේ ක්‍රමේට ඩයලොග් එකේ නම්බර් නම් ගන්න පුලුවන්. හච් එකෙත් බැරි වෙන එකක් නැ.

    Meka try krla balahan :yes:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එකම ක්‍රමේ හච් සර්විස් පොයින්ට් එකකට යමන්. සිද්දිය කියලා කියපන් ගත්ත දා ඉදන් උබ යුස් කලේ කියලා. එතකොට උන් අවසානේට කොල් කර්පු නම්බර්ස් 5ක් ඉල්ලයි. එවා දීපන්.. ඉන්කමිනුත් අහයි මොන නම්බර් වලින්දාවේ කියලා. ඩේට හරි නම් උබේ නමට රෙජිස්ටර් කරලා දෙයි. ඉස්සරනම් රිචාර්ජ් කාඩ් 5ක් පෙන්නුවත් හරි. ඒත් දැන් ගොඩක් අය දාන්නේ රීලොඩ් නේ. මේ ක්‍රමේට ඩයලොග් එකේ නම්බර් නම් ගන්න පුලුවන්. හච් එකෙත් බැරි වෙන එකක් නැ.
    Rs 200 ට නම් එච්චර ගේමක් දෙන්නෙ නෑ බන්

    රීලොඩ් එකක් දැම්මොත් ඔටෝ අැක්ටිව් වෙයිද බන්?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Rs 200 ට නම් එච්චර ගේමක් දෙන්නෙ නෑ බන්

    රීලොඩ් එකක් දැම්මොත් ඔටෝ අැක්ටිව් වෙයිද බන්?
    නම්බර් එක වටින උන් ඉන්නවනේ බන්. ඒ අයට ඉතින් අලුත් නම්බර් එකට වඩා පරන එක වටිනවා. එකම ක්‍රමේ ඔකයි.. ගොඩක් වෙලාවට කස්ටමර්ලා ඇවිත් ඩිස්කනෙක්ට් කරනව මේ නම්බර් මගේ නෙමෙයි කියලා. ෆොටොකොපි ගහන උන් සින් රෙජිස්ටර් කරනවනේ අයිඩෙන්ටිවලට.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    නම්බර් එක වටින උන් ඉන්නවනේ බන්. ඒ අයට ඉතින් අලුත් නම්බර් එකට වඩා පරන එක වටිනවා. එකම ක්‍රමේ ඔකයි.. ගොඩක් වෙලාවට කස්ටමර්ලා ඇවිත් ඩිස්කනෙක්ට් කරනව මේ නම්බර් මගේ නෙමෙයි කියලා. ෆොටොකොපි ගහන උන් සින් රෙජිස්ටර් කරනවනේ අයිඩෙන්ටිවලට.

    w.e.r.u peris wage name ekak bn tynne

    male or female da kyla hoyanna ba
    naththn ammage or thathage kiyala kynna puluwan :)
     
    Last edited: