එන්න ඇතුළට 💋

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අලුත් Dialog sim එකක් ගත්තා. ඒකෙන් FB Account එකක් හදන්න ගියාම ඒ අංකෙ වෙන account එකක තියෙනවලු.Phone number එක ගහලා බැලුවාම ගෑනු ළමයෙක්ගෙ Account එකක් තියෙන්නෙ.ඒකට Log උනා Password එක forget දීලා otp එක ගහලා.අන්තිමට මාස හයකට විතර උඩදි තමයි post එකක් දාලා තියෙන්නේ.device එක බැලුවාම Galaxy J7 එකක්,මං Account එක Delete වෙන්න දැම්මා.ඒත් මාසයක් බලන් ඉන්න ඔනෙනේ,:oo:

    දැන් දවස් තුන හතරක ඉදලා කෝල් එකක් එනවා දන්නැති අංකෙකින්.කතා කරන්නෙ දෙමළින් හින්දා තේරෙන්නෙ නෑ.මගේ number එක truecaller දාලා බැලුවාම කලින් කෙනෙක් use කරලා තියෙනවා ඒක.දැන් dialog එකේ අලුත් අංක ඇත්තෙම නැද්ද? Recycled numbers විතරද දෙන්නෙ ?
    අර ගෑණූ ළමයා රට ගිහිල්ලා මට පේන්නේ සල්ලි අරන් පොල්ලක් තියලා වගේ එකෙක්ට ඌ කෝල් ගන්නවා සැරින් සෑරේට.:sorry:
    ඒ මදිවට බැංකු වලින් sms එනවා :dull:
    dialog උන්ට කිව්වාම උන් කියනවා App එකේ sms,call block option එකක් තියෙනවලු ඒක use කරන්නලු :nerd:
    අනිත් sim වර්ගත් මෙහෙමද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Dialig sim ekak aran matath ohoma wadak una.

    business wadakata gathhte. eth katawath number eka denna kalin SIM eka damma witarai call enawa message enawa.
     
    • Wow
    Reactions: VimangaLK

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Dialog 076 074 vage numbers ganna
    077 0777 numbers recycle numbers
    076 නො එකක් අරන් මුල් දවස්වල මටත් එකෙක් මැසෙජ් කරනවා මන් කෙල්ලෙක් කියලා හිතාන. කෝල් ගන්නවා. පව්නේ කොල්ලෙක්නේ කියලා හිතලා මන් ආන්ස්වර් කරා දවසක්. ආයේ කෝල් කරේ නෑ.
     
    • Wow
    Reactions: PodiPCY

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අලුත් Dialog sim එකක් ගත්තා. ඒකෙන් FB Account එකක් හදන්න ගියාම ඒ අංකෙ වෙන account එකක තියෙනවලු.Phone number එක ගහලා බැලුවාම ගෑනු ළමයෙක්ගෙ Account එකක් තියෙන්නෙ.ඒකට Log උනා Password එක forget දීලා otp එක ගහලා.අන්තිමට මාස හයකට විතර උඩදි තමයි post එකක් දාලා තියෙන්නේ.device එක බැලුවාම Galaxy J7 එකක්,මං Account එක Delete වෙන්න දැම්මා.ඒත් මාසයක් බලන් ඉන්න ඔනෙනේ,:oo:

    දැන් දවස් තුන හතරක ඉදලා කෝල් එකක් එනවා දන්නැති අංකෙකින්.කතා කරන්නෙ දෙමළින් හින්දා තේරෙන්නෙ නෑ.මගේ number එක truecaller දාලා බැලුවාම කලින් කෙනෙක් use කරලා තියෙනවා ඒක.දැන් dialog එකේ අලුත් අංක ඇත්තෙම නැද්ද? Recycled numbers විතරද දෙන්නෙ ?
    අර ගෑණූ ළමයා රට ගිහිල්ලා මට පේන්නේ සල්ලි අරන් පොල්ලක් තියලා වගේ එකෙක්ට ඌ කෝල් ගන්නවා සැරින් සෑරේට.:sorry:
    ඒ මදිවට බැංකු වලින් sms එනවා :dull:
    dialog උන්ට කිව්වාම උන් කියනවා App එකේ sms,call block option එකක් තියෙනවලු ඒක use කරන්නලු :nerd:
    අනිත් sim වර්ගත් මෙහෙමද?

    Dialog කතා කරන්න මචං ... අලුත් එකකට යන්න පුලුවන් නම් නැත්තන් ලණු සෙට් වෙයි ඉස්සරහට

    මගෙ number එකකට ඖලක් උනා මගෙ number එකට සමහර වෙලාවට වෙන කෙනෙක් call කරද්දි call එක answer කරන්නෙ, call එක යන්නෙ වෙන එකෙක්ට ... වෙලාවකට විතරයි ... සමහර වෙලාවට මට එනව, සමහර වෙලාවට අරූට යනව එන කෝල් ... දැන් නම් එච්චර ඖලක් නැ ශේප්
     
    • Like
    Reactions: PodiPCY

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඕවා ලෙඩ. ඔය නම්බර් එක සැරින් සැරේ වටේ ගිහින් ආපු එකක්. සමහර වෙබ්සයිට්වල එකවුන්ට් හදන්න එහෙම බැරිවෙයි
     
    • Sad
    Reactions: PodiPCY