Hutch New Data Plans Introduced

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,788
    12,965
    113
    වටිනවා. එයාටෙල් එකෙන් කැඩෙන බේස් එක අල්ලගන්න විදියක් හට්ච් එකෙන් හදන එක නම් වටිනවා. එයාටෙල් එකේ තැන උන්ට ගන්න පුලුවන් නම් හොදයි.

    Conditions FUP දාල නෑනෙ. ඒ කියන්නෙ ඒව නැද්ද? :confused: :confused: :confused:
    1722605784186.png

    250GB FUP එක. ඊට පස්සෙත් 5Mbps Speed Limit එකක් තියෙන්නේ. ඒ ගාන අවුලක් නෑ.
    ------ Post added on Aug 2, 2024 at 7:07 PM