HUtch Night Time | අන්ලිමිට්

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    හච් එකෙන් අලුත් පැකේජ් එකක් දීලා නේ :lol::lol::lol::lol::lol: රුපියල් 70 යි රෑ 12 ඉදන් 6 වෙනකන් අන්ලිමිට් තාම ටෙස්ට් කලේ නෑ ඈ:no::no: *131#5# චෙක් කරපු කෙනෙක් ස්පීඩ් කියන්ඩෝ ...
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මේ ස්පීඩි එකකම එක දිගටම ආවොත් (මම දන්නවා ස්ටේබල් නෑ කියලා ස්පීඩ් එක) 8 Gb බාගන්න පුලුවන්. එහෙම බැලුවොත් අවුලක් නෑ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ සිරාද ? පට්ටනේ බන්.3එම්.බි.පි.එස් ද මැක්සිමන් අදින්න පුලුවන්..?? :oo:
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    එපා වෙනවා බන් මේ hutch නම් 200KBPS වගේ එන්නේ මට නම් අනික පැයකට වගේ සැරයක් මේ මගුල ඇවිල්ලා download හිටිනවා ,IDM එකේ වගේ නම් file corruptuth වෙනවා වෙලාවකට ,aya conection disconnect krala restrt kalama thama hrigiye :growl::growl::growl::growl:

    :no::no::no:Error-Requested Url Content cannot be accessed..Error Details-Charging Exceptions Reached Default Value:no::no::no:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Rs. 70k deela paya 6ta bana tika Rs. 50k deela Dialog eken paya 2ken bagana puluwan wei :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Rs. 70k deela paya 6ta bana tika Rs. 50k deela Dialog eken paya 2ken bagana puluwan wei :P

    Dialog gena nam kata kranna epa.(50+8):no::no::no::no::growl::growl::growl:
    jarawak ban. 500mb passe slow wenwa pattetetama.:oo::oo:

    mam kalin oka tama used kale.epa wuna ban.:(:(
    hutch1 tikak shape...:):)
    bt etisalt nam speed hodai. night time package. hambayonge nisa use kranna hitenne na banz. :rofl::rofl:
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Dialog gena nam kata kranna epa.(50+8):no::no::no::no::growl::growl::growl:
    jarawak ban. 500mb passe slow wenwa pattetetama.:oo::oo:

    mam kalin oka tama used kale.epa wuna ban.:(:(
    hutch1 tikak shape...:):)
    bt etisalt nam speed hodai. night time package. hambayonge nisa use kranna hitenne na banz. :rofl::rofl:

    Mata nan aulak na ban dialog eka,, eeyeth 4.5GB wage down kara 2hrs..
    Reata nan eeta wada enawa..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    එපා වෙනවා බන් මේ hutch නම් 200KBPS වගේ එන්නේ මට නම් අනික පැයකට වගේ සැරයක් මේ මගුල ඇවිල්ලා download හිටිනවා ,IDM එකේ වගේ නම් file corruptuth වෙනවා වෙලාවකට ,aya conection disconnect krala restrt kalama thama hrigiye :growl::growl::growl::growl:

    :no::no::no:Error-Requested Url Content cannot be accessed..Error Details-Charging Exceptions Reached Default Value:no::no::no:
    200-280KBPS wage enawa youtube IDM ekin gaddi
    HIVE eka speed madi:no:100 wage enne
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Dialog gena nam kata kranna epa.(50+8):no::no::no::no::growl::growl::growl:
    jarawak ban. 500mb passe slow wenwa pattetetama.:oo::oo:

    mam kalin oka tama used kale.epa wuna ban.:(:(
    hutch1 tikak shape...:):)
    bt etisalt nam speed hodai. night time package. hambayonge nisa use kranna hitenne na banz. :rofl::rofl:
    dan dialog 500mb passe slow karanawada?
    5hour packge eke wenta athi?