Hutch offer

marindi

Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    1oya offer okoma patta 10gb eka man use karanne. කොලබ අවම නම් රෑ 7න් පස්සේ පට්ට ස්ලෝව්. ගමේදී නම් ඕනේ වෙලාවක් ගානට speed එක තියෙනවා
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    මේ හුත්තලා ගලවල තියෙන සිම් වලට තමයි ඔෆර් දෙන්නෙ. මාසෙට 3000ක් 4000ක් ඩේට දාන අපිට ඕව දෙන්නෙ නෑ. මගේ සිම් 2ම ප්ලැටිනම් තිබ්බෙ අම දැන් ඩේට දන්නෙ නෑ වැඩිය ඒ නිසා ගොල්ඩ් එකට බැහලා.
     
    • Like
    Reactions: hasi_2

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    Sim කාලයක් පාවිචිචි කරන් නැතිව(නැතිවලා තිබිලා හම්බ උන😁) ඉදලා අද phone එකට දැම්මා බලන්න
    View attachment 226901View attachment 226902

    මේ විදියට offer ටිකක් ඇවිල්ලා තිබ්බා කවුරු හරි මේ offer , activate කරලා use කරලා තියනවනම් හොද නරක කියන්න බලන්න 😁
    Thamath oka enwda? 👀
    Sim eka gold da platinum da? 😌