Sim කාලයක් පාවිචිචි කරන් නැතිව(නැතිවලා තිබිලා හම්බ උන
) ඉදලා අද phone එකට දැම්මා බලන්න
මේ විදියට offer ටිකක් ඇවිල්ලා තිබ්බා කවුරු හරි මේ offer , activate කරලා use කරලා තියනවනම් හොද නරක කියන්න බලන්න