B310 927 band lock karanna puluwanda machan?
------ Post added on Mar 11, 2023 at 5:33 AM
B310 927 band lock karanna puluwanda machanView attachment 199601
මාත් 100gb එක පාවිච්චි කරන්නේ , ගෙදර යි ඔෆිස් එකෙයි
රවුටර් දෙක Huawei b311 සහ b310 927
මගෙත් මුලින් 5-10 අතරේ ආවේ, තමන්ගේ area එකට ගැලපෙන band එක බලලා ස්පීඩ් වැඩි බෑන්ඩ් එක ලොක් කරගන්න
Band 1,3,8
ඔය ස්පීඩ් වැඩිම මම ඉන්න පැත්තට ආවේ බෑන්ඩ් 1
------ Post added on Mar 11, 2023 at 5:33 AM