Hutch unlimited මගඩියට අහුවෙන්ඩ එපා

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    30 gb ta wadiya giyoth mokada wenne bn data off wenawada?
    nattan total 360gb walin kapenawada?
    30 gb witharai machan, habai youtube, tiktok, whats app, fb, telegram..ewa wada.. :) apps 9 thiyanawa.. godak data yanne social media walata ne.. mage nam thama 3 gb thama 30 gb walin gihin thiyenne..
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    362
    352
    63
    Wired network ඇරෙන්න wireless network වලින් කොහොමත් unlimited internet දෙන්නෙ නෑ.හැබැයි ලකේ පංකාවෙ wired network එකත් gb ගානට පැකේජ් දෙන්නෙ 🤣🤣 වෙන රටවල wired network unlimited.ඒකට ලංකාවෙ 🤣🤣🤣
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    දැනට අවුරුද්දකට වඩා මන් පාවිච්චි කරනවා. මාසෙට 1699 එකේ නම් අන්තිම දවස් වෙද්දී පොඩ්ඩක් slow වෙනවා නැත්තන් 20mbps තියනවා unlimited කීවට උන්ගේ එහෙම නෑ බං, ඒ උනත් netflix වලටයි අනිත් මගේ වැඩ වලටයි අවුලක් නෑ. Mobitel unlimited 1mbps එකක් කලින් තිබ්බා ඒක නං මල ජරාවක් GB 100 කට වඩා use කලාට load වෙන්න බලන් ඉන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    අන්ලිමිඩට් කියන්නෙම මායාවක් සිරිලංකාවේ. අධිකරණය ලව්වා හරි TRC එකට නියෝගයක් දෙව්වන්න ඕනේ අන්ලිමිඩට් & content based data නැතිව ඕන ඇප් එකකට යන්න පුලවන් anytime data ප්ලෑන් වලට විතරක් අවසර දෙන්න කියලා.
    ලංකාව වගේ ගොබ්බයො ඉන්න රටක ෆුල් බෑන්ඩ්විත් එකෙන් අන්ලිමිටඩ් දුන්නොත් මුළු ඉන්ටනෙට් එකම ගෙදර මැෂින් එකට බාන බඩු ලංකාවේ ඉන්නේ.
    අපේ උන්ට දෙයක වටිනාකම තේරෙන දවසක තමයි ඔහොම ඒවා දෙන්න ඕන.

    අන්ලිමිටඩ් ඕනෑම නම් ඩයලොග් එකෙන් දෙන 2,4,8 පැකේජ් වලින් හොද වැඩක් ගන්න පුළුවන්.
    අනිත් කම්පැනිත් ඔහොම ඒවා දෙනවා.

    අඩුම එක 2 එක පවා ශේප් එකේ වැඩක් කරගන්න කෙනෙක්ට හොදටෝම ඇති.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,617
    1,531
    113
    දැනට අවුරුද්දකට වඩා මන් පාවිච්චි කරනවා. මාසෙට 1699 එකේ නම් අන්තිම දවස් වෙද්දී පොඩ්ඩක් slow වෙනවා නැත්තන් 20mbps තියනවා unlimited කීවට උන්ගේ එහෙම නෑ බං, ඒ උනත් netflix වලටයි අනිත් මගේ වැඩ වලටයි අවුලක් නෑ. Mobitel unlimited 1mbps එකක් කලින් තිබ්බා ඒක නං මල ජරාවක් GB 100 කට වඩා use කලාට load වෙන්න බලන් ඉන්න ඕන
    1539 ekta wda oka hodaida bn?