Hutch VoWifi

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    unit ekanam 60-70 unath kamak ne eka parane aye gan ne ne. koko wage dala gattakine
    3000 ganata monthly pack ekak awoth hodai
    එහෙම උනොත් unlimited නැති වෙයි. කොටාගේ බදුත් එනවනේ ඕක අස්සේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,921
    2,659
    113
    Ow bn. Sira

    Issarahata Starlink phone ehemath enwa kiyanwa neh. Ekath maru.

    Direct to cell එක. Special phone මොකුත් ඕන නෑ. Cell tower එක වෙනුවට satellite එකෙන් direct phone එකට connect වෙනවා normal cellular technology වලින්ම.

    එදා signal නැති උන වෙලේ මුන්ට ඕක enable කරන්න try කරන්න තිබුණා starlink එක්ක කතාකරල. කොහෙද මෙහෙ trcsl කියන්නේ සුදු අලියෙක් නේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    Direct to cell එක. Special phone මොකුත් ඕන නෑ. Cell tower එක වෙනුවට satellite එකෙන් direct phone එකට connect වෙනවා normal cellular technology වලින්ම.

    එදා signal නැති උන වෙලේ මුන්ට ඕක enable කරන්න try කරන්න තිබුණා starlink එක්ක කතාකරල. කොහෙද මෙහෙ trcsl කියන්නේ සුදු අලියෙක් නේ
    මේක ටෙක්නිකලි වැඩ කරන විදිහ කියාදියන්කෝ, ආසයි ඉගෙනගන්න :ROFLMAO: