Huwawei P8 lite vs Samsung Galaxy J5

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Huwawei P8 lite vs Samsung Galaxy J5

    Me phones deken hoda eka mokadda?
    Use karana aya innawada?
    Comments please....
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    p8 lite. Patta optimized software ekak thiyenne. Iphone eka wage interface eka. Patta. Speed ekath niyamai. Lag wenne ne. Camera ekath ela. Antutu benchmark eke 35 000k + enw score eka. E ganata labai.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    SAMSUNG J5 එක ගනින්. රැම් එක පොඩ්ඩක් අඩු උනාට. පට්ට ස්මූත් අනික හුවාවේ එකට වඩා මේකේ කැමරා හොඳයි. අනික සැම්සුන්ග් නිසා ආපහු දෙන්න ඕනනම් දෙන්නත් පුලුවන්. අනික බැටරිය රිමූවබල්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆෝන් ගැන නම් හිතා ගන්න බෑ බන් එකක් කියලා
    ඇහ් හුවාවෙයි එකේ බැටරි බහිනවා නේද ඉක්මණටම ඒක අවුලක් නැත්තම් ගනින් :yes: