Hwmonitor hacked!

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,093
    6,512
    113
    East Blue (Goa Kingdom)
    HFSpG2I.gif
     
    • Haha
    Reactions: sacrox

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    Damn

    හොඳම විදිහ Android දුවන ක්‍රමේ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. Malware එන්න තියෙන චාන්ස් සෑහෙන අඩුයි.
    ------ Post added on Apr 11, 2026 at 11:50 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,980
    113
    Damn

    හොඳම විදිහ Android දුවන ක්‍රමේ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. Malware එන්න තියෙන චාන්ස් සෑහෙන අඩුයි.
    ------ Post added on Apr 11, 2026 at 11:50 AM
    balaopan ube pc wala tiyenawda kiyala,parana ewath autoupdate wenakaota enawalu
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,820
    113
    36
    Damn

    හොඳම විදිහ Android දුවන ක්‍රමේ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. Malware එන්න තියෙන චාන්ස් සෑහෙන අඩුයි.
    ------ Post added on Apr 11, 2026 at 11:50 AM
    malware enna chance adui?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,641
    23,260
    113
    balaopan ube pc wala tiyenawda kiyala,parana ewath autoupdate wenakaota enawalu
    HWINFO මේකෙ එකක් නෙමෙයි නේද? ඒක නන තියෙනව.

    malware enna chance adui?
    ඔව් අංක එකටම උන්ගෙ app store එක හරහා mainly ඇප්ස් install වෙන්නෙ. පිටින් APK දාන්න ඕනෙනන් වෙනම settings හදන්න වෙනව. ඒ කොහොම දැම්මත් අපි ඒ app වලට එකින් එක permissions allow කරන්න ඕනෙ. නැත්තන් කැමරා එකට, Files වලට access හම්බෙන්නෙ නෑ. වින්ඩෝස් වල ඔය මුකුත් නෑනෙ.
    ------ Post added on Apr 11, 2026 at 12:04 PM
     
    • Like
    Reactions: Ldy

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,987
    113
    Damn

    හොඳම විදිහ Android දුවන ක්‍රමේ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි. Malware එන්න තියෙන චාන්ස් සෑහෙන අඩුයි.
    ------ Post added on Apr 11, 2026 at 11:50 AM

    Linux + flatpak 😎