Hybird Price after the Interim Budget?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,448
    17,438
    113
    Auckland
    1.5m වාර්ශික බදු සීන් එකෙන් සේල් වල වාහන තවත් වැඩි වෙයි, පොඩිවට බිස්නස් කරන එවුන්ට වාසි දැන් :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,448
    17,438
    113
    Auckland
    මම ඒක දැක්කේ දැන්නේ බන්...

    හයිබ්‍රිඩ් තීරු බදු වැඩිවෙයි වගේ... කීයක ප්‍රතිශතයකින් වැඩිවෙනවද කියලා හෙට තමයි දැනගන්න වෙන්නේ.

    ක්ශය වීමේ ක්‍රියාවලිය ඉවත් කල නිසා හයිබ්‍රිඩ් නොවන වාහනවල මිල අනිවාර්යෙන් වැඩිවෙනවා. ඒ අනුව දැන් පවතින මිලට වඩා වසරක් පැරනි වන්න පැරනි වන්න 10% 20% 30% 40% වශයෙන් වැඩිවෙනවා.

    නෑ ඕකෙන් ගොඩක් මිනිස්සුන්ට බලපාන්නෙ නෑ. මොකද ජපානෙ අවුරුද්දක් 2ක් පරන වාහන වල ගනන් ගොඩක් අඩුයි අලුත්ම ඒවට වඩා. කලින් ඔකෙ වාසිය ගත්තෙ සේල් කාරයො. 2012 ප්‍රියස් එකක් අරන් ඒත් එක්කම අලුත් 2014 එකකුත් අරන් මෙහෙ එවුන් වාහන 2ම විකුනන්නෙ පොඩි ගනන් වෙනසක් තියන්. සාමන්‍යයෙන් ලොකු මාජින් තියන්න බෑ අලුත්ම වාහන වලින් මේදවස් වල මාකට් එකේ.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Hybrid වාහනවල නිෂ්පාදන බදු සංශෝධනය කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඔය කියන්නේ Hybrid වල බදු වැඩි කරනවා කියලද නැත්නම් අඩු කරනවා කියලද? දන්න කෙනෙක් පැහැදිළි කරලා දෙනවද?
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    1.5m වාර්ශික බදු සීන් එකෙන් සේල් වල වාහන තවත් වැඩි වෙයි, පොඩිවට බිස්නස් කරන එවුන්ට වාසි දැන් :yes::yes:

    ඒ කොහොමද එහෙම වෙන්නේ?බිස්නස් කාරයන්ටයි වාසිය මෙකෙන්.පොඩි බිස්නස් තියා දැන් ප්‍රයිවට් එකේ වත් වාහනයක් ගේන්ඩ බෑ.ඉන්ද්‍රා , ඉෂාර ට්‍රේඩර්ස් කියන්නේ ඉතින් රවියගේ ගජයොනේ.උන් තමා දැන් වාහන මාරක්ට් එක කන්ට්‍රෝල් කරන්ඩ පටන් ගන්නේ.ඔන්න බලපන්:angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    නෑ ඕකෙන් ගොඩක් මිනිස්සුන්ට බලපාන්නෙ නෑ. මොකද ජපානෙ අවුරුද්දක් 2ක් පරන වාහන වල ගනන් ගොඩක් අඩුයි අලුත්ම ඒවට වඩා. කලින් ඔකෙ වාසිය ගත්තෙ සේල් කාරයො. 2012 ප්‍රියස් එකක් අරන් ඒත් එක්කම අලුත් 2014 එකකුත් අරන් මෙහෙ එවුන් වාහන 2ම විකුනන්නෙ පොඩි ගනන් වෙනසක් තියන්. සාමන්‍යයෙන් ලොකු මාජින් තියන්න බෑ අලුත්ම වාහන වලින් මේදවස් වල මාකට් එකේ.

    ක්ශය වීමේ ක්‍රියාවලිය ඉවත් කල නිසා දැන් ඉස්සර වගේ ලොකු ලාබයක් සේල් කාරයොන්ට ගන්න බෑ බන්.
    මේ යන විදියට 2015 වාහනයටත් 2013 වාහනයටත් එකම විදියට තීරු බදු වදින්නේ.. අඩුවෙන්නේ 2015 වාහනය ජපානේදි මිලත් 2013 වාහනය ජපානේදි මිලත් අතර ඇති පරතරය විතරයි
    .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මම ඒක දැක්කේ දැන්නේ බන්...

    හයිබ්‍රිඩ් තීරු බදු වැඩිවෙයි වගේ... කීයක ප්‍රතිශතයකින් වැඩිවෙනවද කියලා හෙට තමයි දැනගන්න වෙන්නේ.

    ක්ශය වීමේ ක්‍රියාවලිය ඉවත් කල නිසා හයිබ්‍රිඩ් නොවන වාහනවල මිල අනිවාර්යෙන් වැඩිවෙනවා. ඒ අනුව දැන් පවතින මිලට වඩා වාහනය ගෙන්වන මුදලට සමානව හා වසරට සමානව ගෙන්
    වාහන 10% 20% 30% 40% වශයෙන් වැඩිවෙනවා.

    හරි,
    කියපන් වාහනේ FOB price එක දන්නවනම්, අපේ අතට එනකොට price එක calcculate වෙන හැටි.

    example

    FOB:1,085,000 JPY
    fit GP1 hybrid 2011

    මේක අපි ගෙන්නුවොත් උඹ හරහා, මට යන ගාන කියන්න. (tax eka + shipping+other) breakdown එක දාපන් කෝ.

    මේකම 1000cc ට අඩු ගැසොලින් වහනේකටත් දාපන් කෝ

    :growl::growl::growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    හරි,
    කියපන් වාහනේ FOB price එක දන්නවනම්, අපේ අතට එනකොට price එක calcculate වෙන හැටි.

    example

    FOB:1,085,000 JPY
    fit GP1 hybrid 2011

    මේක අපි ගෙන්නුවොත් උඹ හරහා, මට යන ගාන කියන්න. (tax eka + shipping+other) breakdown එක දාපන් කෝ.

    මේකම 1000cc ට අඩු ගැසොලින් වහනේකටත් දාපන් කෝ

    :growl::growl::growl:

    වසර 2කට වඩා පැරනි හයිබ්‍රිඩ් වාහන ගෙන්වන්න බෑ බන්.
    කලින් හයිබ්‍රිඩ් ටැක්ස් එක 58% තිබුනේ. හෙට කීයක් වෙයිද දන්නේ නෑ.
    ඉස්සරහට වාහන පුද්ගලිකව ගෙන්වන්න බැරිවෙයි වගේ බන්. තාම හරියටම ඒ ගැන දන්නේ නෑ.
    වාහන ගෙන්වන සමාගම් වසරකට ලක්ශ 15ක් ගෙවන්න ඔනා. පුද්ගලිකව ගෙන්වන එක ගැන හරියටම කියලා නෑ. ඒ ගැන හෙට දැනගන්න ලැබෙයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    හයිබ්‍රිඩ් වලට 58% තිබුන ටැක්ස් එක 80% කරලා. :growl:

    වාහන ආනයන කරුවෙකු වී පුද්ගලිකව වාහන ගෙන්වියහැකි වර්තමාන ක්‍රමවේදය නතර කර ඇත. :growl:

    පුදනකොටම කාපි යකා... වාහන ගෙන්වලා ඉවරයි :(

    ඇරබුමම කදුලක් වෙලා :(:(:(
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    etha kota parana petrol wahanath wadi wei da machan 90 ganana wala ewa.:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    etha kota parana petrol wahanath wadi wei da machan 90 ganana wala ewa.:(

    එවා වැඩිවෙන්නේ නෑ මචන්.
    අලුත් වාහන වලට තමයි බදු වදින්නේ.
    පරන ඒවල 2000න් උඩ වාහන ටිකක් වැඩිවෙයි.
    2009න් උඩ ඒවා වැඩිවෙනවා.
    2014 - 2015 වාහන මිල ලග ලග තියෙයි (ලක්ශ දෙක තුනක වෙනසක්)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    එවා වැඩිවෙන්නේ නෑ මචන්.
    අලුත් වාහන වලට තමයි බදු වදින්නේ.
    පරන ඒවල 2000න් උඩ වාහන ටිකක් වැඩිවෙයි.
    2009න් උඩ ඒවා වැඩිවෙනවා.
    2014 - 2015 වාහන මිල ලග ලග තියෙයි (ලක්ශ දෙක තුනක වෙනසක්)

    e unata samhara eun wadi karanna ida tiyanawa me langadi petrol adu karamatha samahara eun wadi kara. :(

    me yana wediyata honda wahana yak ganna hena amaru wenawa.

    leasing rates wadi wela kiyal kathawakuth yanawa.:nerd:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හයිබ්‍රිඩ් වලට 58% තිබුන ටැක්ස් එක 80% කරලා. :growl:

    වාහන ආනයන කරුවෙකු වී පුද්ගලිකව වාහන ගෙන්වියහැකි වර්තමාන ක්‍රමවේදය නතර කර ඇත. :growl:

    පුදනකොටම කාපි යකා... වාහන ගෙන්වලා ඉවරයි :(

    ඇරබුමම කදුලක් වෙලා :(:(:(

    80% :dull: පට්ට විදිහට ගණන් යයි නේ බන් :oo:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    e unata samhara eun wadi karanna ida tiyanawa me langadi petrol adu karamatha samahara eun wadi kara. :(

    me yana wediyata honda wahana yak ganna hena amaru wenawa.

    leasing rates wadi wela kiyal kathawakuth yanawa.:nerd:

    90 ගනන් වල ඒවලට වැඩියෙන් ගෙවන්න ඔනේ නෑ බන්. ඔය තියෙන මිලටම තියෙයි.
    ලීසින් වල රේට්ස් ගැන නම් දන්නේ නෑ බන්. ඒත් වාහන ගනන් වැඩිවුනාම රේට්ස් වැඩිවෙන්න විදියක් නෑ බන්.

    කියන්න බෑ ඉතින් 1000CC වලට අඩු වාහන අඩුකරපු නිසා වැඩිවෙන්නත් පුලුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    80% :dull: පට්ට විදිහට ගණන් යයි නේ බන් :oo:

    ඔව් බන් පුද්ගලිකව ගෙන්වන්නත් බැරිනිසා සේල් කාරයෝ කියන මිලටම ගන්න වෙනවා.
    උන්ටත් ලක්ශ 15ක වාර්ශික බද්දක් ගහලා. ඔය ගානත් වාහන වලින්ම අල්ලයි.
    හයිබ්‍රිඩ් ලක්ශ 5න් උඩ වැඩිවෙනවා. දැනට 45ට තියෙන එක 52ක් වගේ වෙයි.
     
    අඩෙනවා :dull: