මෙම ත්‍රෙඩ් එකේ අරමුණ හයිබ්‍රිඩ් වාහන සහ සම්පුර්ණ ඉලෙක්ට්‍රික් වාහන ගැන දැනුම හුවමාරු කරගැනීමයි. මෙහිදී මෙම වාහන වල කාර්මික දෝෂ සමනය කරගැනීම , සහ වාහන අයිතිකරුවන් භාවිතා කිරීමෙන් ලැබුන අත්දැකීම් කතා කිරීම මෙහි ප්‍රධාන අරමුනයි. තවද මෙම වාහන පිලිබඳ ප්‍රවීනයන්ගේ සහයෝගයද අපේක්ෂා කරමු.




