Hybrid-PHEV-EV

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය වාහන කාන්ඩ වල වෙනස්කම් මොනවද?
    දන්න කෙනෙක් ටිකක් ගැඹුරට පැහැදිලි කිරීමක් කරන්න.. :)
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Hybrid - වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි

    PHEV - සාම්ප්‍රදායික අභයන්තර දහන එන්ජිමක් සමග විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් භාවිතයට ගන්නා වාහනයකි. මෙවා දෙමුහුම් වාහන වර්ගයක් වන අතරම විද්‍යුත් වාහන වර්ගයක් ලෙසද සැලකිය හැක

    EV - විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් මගින් ධාවනය වන වාහනයකි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Hybrid - වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි

    PHEV - සාම්ප්‍රදායික අභයන්තර දහන එන්ජිමක් සමග විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් භාවිතයට ගන්නා වාහනයකි. මෙවා දෙමුහුම් වාහන වර්ගයක් වන අතරම විද්‍යුත් වාහන වර්ගයක් ලෙසද සැලකිය හැක

    EV - විද්‍යුත් ප්‍රචාලන පද්ධතියක් මගින් ධාවනය වන වාහනයකි

    PHEV- same as hybrid, but you can charge its battery through mains power.

    @Xbitz you for got Range extenders. I believe range extenders are the best.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    infographic.png

    NPIC_14376.jpg

    :dull::dull::dull:
     
    Last edited: