





mokadda ban me private LC open karapu kattiyata denawa kiyana sahanaya.
api okkama salli gewanna onelu passe wediwuna tax eka denawalu.
danna kawuru hari innawanam hariyatama withare kiyanno.






ආරංචි විදිහට පරන lc ඕපන් කරපු අය අළුත් ටැක්ස් එක ගෙවලා වාහනේ ගන්න ඕනි. අවුරුදු 4 කට පස්සෙ ටැක්ස් එකෙන් වැඩිවෙන ගාන ආණ්ඩුවෙන් ගෙවනවා වාහන ටික වැඩි ගාණට විකුණන එක වලක්වන්න
private LC kiyanne machan api japan wala auction eke kawahri dammala bid karala personally apima vahayak import karanwa...vahana sale karayonge maragayen nemei..anna eka private LC(letter of Credit - ushuallly use this methods to import vehicle and big shipments from overseas) open karanawa kiyanne......eke purpose eka resale or nemeine bnz..ethakota private use ekata genawa wage scne ekak yanne..!
mama eeye news wala dakka FEB agata kalin LC open karala genna ganna ewunta tax eka wadinne nahalu habai 4 years yanakan wahana wikunanna bahalu (etakota business walata thoga pitin gena ewunta shot eka wadinawa)
වැඩි කරපු ටැක්ස් එකත් එක්ක ගෙවල තමයි වාහනේ නීදහස් කරගන්ඩ ඕනේ.ඊට පස්සේ ඒ ගෙනාපු වාහනේ තමන්ගේ නමට ලියාපදිංචි කරල ඩොකියුමන්ට්ස් පෙන්නුවහම අර වැඩිපුර ගෙවපු ටැක්ස් එක ආපහු පේ බැක් කරනවා.නැත්තම් බිස්නස් කාරයෝ ජිල්මාට් දාන හින්ද තමයි ඒ වැඩේ කරල තියෙන්නේ.