Hybrid vehecle

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ලංකා ඉතිහාසේ use කරලා අඩුවෙන් දීපු ජපන් වාහන තියේද බං. :lol:

    Okkoma ehema thama balan giyama. Api van eka gatte awrudu 13kata witara kalin. 3rd owner api. A kale oka gatte laksha 9i den awrudu 3 kata witara kalin 25tat illuwa api oka denne na dirala giyath kiyla hitan inne. Denatat passen awith illanne. Oken hambu karala athi laksha 60, 70k den api. Lol thama appa mewa diranna diranna watinakama wedi wenawa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එහෙම තමයි බන් අව්රුදු 13 කට කලින් ලක්ශ 9 නුයි දැන් ලක්ශ නවයෙනුයි කරන්ඩ පුලුවන් දේවල් වෙනස් නෙ බන්...මුදලේ වටිනාකම අඩුවෙනව.... :dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hybrid දැන් අවුලක් නෑ හදන්න හොද තැන් ඕනි තරං නේද ?
    ගන්න කලින් හොදට ටොයොටා එකෙන් එකක් දාලා ගත්තා නං හරි.
    second hand කීවම පාවිච්චි කරලා නිසා පොඩි repair තියෙවී.

    hire කරන්න වගේ නං හොදා ඉන්දියන් කටු.
    සැප ඕනි නං quality technology එක්ක
    මං නං recommend කරන්නේ ජපන් වාහන :love::love:
    අපි ගෙන්නලා දෙනවා japan auction වලින්

    Unregistered, 2015,

    SUZUKI, JAPAN ALTO = 21Lks,
    SUZUKI, WAGON-R = 24/-Lks,
    TOYOTA, VITZ = 33/- Lks,
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Okkoma ehema thama balan giyama. Api van eka gatte awrudu 13kata witara kalin. 3rd owner api. A kale oka gatte laksha 9i den awrudu 3 kata witara kalin 25tat illuwa api oka denne na dirala giyath kiyla hitan inne. Denatat passen awith illanne. Oken hambu karala athi laksha 60, 70k den api. Lol thama appa mewa diranna diranna watinakama wedi wenawa

    indian korean chinese katu gaththama thama kela wenne :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    n16, n17 ඒව හොදද බන් ඒවටත් අනන් මනන් කියනව නේද කට්ටිය... :dull:

    kattiya mona kiwwath mata moko ban.. meketh athi hodakuth na kiyanna narakakuth na.

    mata wechcha dewal okkama wage kathu thread eke dala tiyenne man. :rofl:

    man meka gatte mata adu ganata hambuna nisa, man hewwa hewwa watina ekak hoyana ganata hambune na YOM2000 wage ewa me ganata tibbe.

    meka 2002, sylphy eke highest ma grade eka. hodata tibba awruddakata kalin 24lak walata tikak aduwen gatte.

    man kiyanne ai ithin fb15 walata yanne n16 tiyagena itath wada aduwen? mata terenne nette oka thama.

    man car hoyana kale wechcha dewal hodatama danne ara lancer anathaya. yako 25, 27 kiyanne thanikara cha bus una ewa
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    912
    113
    hybrid දැන් අවුලක් නෑ හදන්න හොද තැන් ඕනි තරං නේද ?
    ගන්න කලින් හොදට ටොයොටා එකෙන් එකක් දාලා ගත්තා නං හරි.
    second hand කීවම පාවිච්චි කරලා නිසා පොඩි repair තියෙවී.

    hire කරන්න වගේ නං හොදා ඉන්දියන් කටු.
    සැප ඕනි නං quality technology එක්ක
    මං නං recommend කරන්නේ ජපන් වාහන :love::love:
    අපි ගෙන්නලා දෙනවා japan auction වලින්

    Unregistered, 2015,

    SUZUKI, JAPAN ALTO = 21Lks,
    SUZUKI, WAGON-R = 24/-Lks,
    TOYOTA, VITZ = 33/- Lks,

    Sirada mcn mata 2015 wagon R ekak set karapanko 24 ta low milage uregis
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    912
    113
    ජනවාරියේ සිට ඉන්දියන් කාර් මිල ඉහළ යන ලකුණු
    December, 11, 2017

    මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ පුවත් සේවය වාර්තා කර සිටී.

    මීට හේතුව ලෙස එම පුවත් සේවය අනාවරණය කර සිටින්නේ, බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් විසින් එළඹෙන 2018 ජනවාරි මාසයේ සිට තම නිෂ්පාදිත මිල ඉහළ දමනු ලබන බවට දැනටමත් නිවේදනය කර ඇති බවයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    kattiya mona kiwwath mata moko ban.. meketh athi hodakuth na kiyanna narakakuth na.

    mata wechcha dewal okkama wage kathu thread eke dala tiyenne man. :rofl:

    man meka gatte mata adu ganata hambuna nisa, man hewwa hewwa watina ekak hoyana ganata hambune na YOM2000 wage ewa me ganata tibbe.

    meka 2002, sylphy eke highest ma grade eka. hodata tibba awruddakata kalin 24lak walata tikak aduwen gatte.

    man kiyanne ai ithin fb15 walata yanne n16 tiyagena itath wada aduwen? mata terenne nette oka thama.

    man car hoyana kale wechcha dewal hodatama danne ara lancer anathaya. yako 25, 27 kiyanne thanikara cha bus una ewa

    මේකනෙ බන් ඉස්සෙල්ලම වාහන ගන්න එකෙක් හැමෝගෙන්ම අහල අහල නෙ වාහන ගන්නෙ ඉතින් ඉන්දියන් වාහන පදින එකා ඒක හොදයි කියනව ජපන් වාහන පදින එකෙක් ඒක හොදයි කියනව නැත්තන් ආයෙ විකුන ගද්දි ප්‍රශ්නනෙ..වාහන සේල් එකෙක් කියන්නෙ ඌ විකුනන වාහන හොදයි කියල...තමන්ට සල්ලි තියන විදියට වාහනයක් ගන්න එකයි හොද හැබැයි ඉතින් වියදන් කරන ප්‍රමානෙට වඩා සැප පහසුකම් බලාපොරොත්තු වෙන්ඩ නරකයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    මේකනෙ බන් ඉස්සෙල්ලම වාහන ගන්න එකෙක් හැමෝගෙන්ම අහල අහල නෙ වාහන ගන්නෙ ඉතින් ඉන්දියන් වාහන පදින එකා ඒක හොදයි කියනව ජපන් වාහන පදින එකෙක් ඒක හොදයි කියනව නැත්තන් ආයෙ විකුන ගද්දි ප්‍රශ්නනෙ..වාහන සේල් එකෙක් කියන්නෙ ඌ විකුනන වාහන හොදයි කියල...තමන්ට සල්ලි තියන විදියට වාහනයක් ගන්න එකයි හොද හැබැයි ඉතින් වියදන් කරන ප්‍රමානෙට වඩා සැප පහසුකම් බලාපොරොත්තු වෙන්ඩ නරකයි

    eka nam ehema thama. mata nam kawadawath brand new ganna adahask na :no: den balapan ko man a kale brand new ganna hitiya nam mata ganna wenne alto ekak ekke kwid ekak. oya dekatama wada meka hodai ne parana unata. den aye ganna wenawa nam brand new ganna wenne Wagon R. meka pedala kohomada den okak padinne adugane laksha 24 hetiyata tikak size eka wat tibba nam :dull: ehema balapuhama ithin mata nma brand new ganna wenne na :(

    balapan ko wena ratwal wal ayard wala tiyena ewage ganan. bala bala adanna thama wenne.

    mage massina karaya rata inne eka laksha 10k deela Benz eka aran tiyenne
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    hybrid දැන් අවුලක් නෑ හදන්න හොද තැන් ඕනි තරං නේද ?
    ගන්න කලින් හොදට ටොයොටා එකෙන් එකක් දාලා ගත්තා නං හරි.
    second hand කීවම පාවිච්චි කරලා නිසා පොඩි repair තියෙවී.

    hire කරන්න වගේ නං හොදා ඉන්දියන් කටු.
    සැප ඕනි නං quality technology එක්ක
    මං නං recommend කරන්නේ ජපන් වාහන :love::love:
    අපි ගෙන්නලා දෙනවා japan auction වලින්

    Unregistered, 2015,

    SUZUKI, JAPAN ALTO = 21Lks,
    SUZUKI, WAGON-R = 24/-Lks,
    TOYOTA, VITZ = 33/- Lks,
    Allion 260 2015 /2016old model aka kiyakata genna puluwanda???

    20000k-40000k duwapu ekak???oka brandnew nane ganna dan??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    :yes::yes::yes::yes: Fb 15 ekath wagon R eka wage thama petti look ekak tiynne :D

    FB15 looks wayyyy better imo :yes:

    UVYybgL.jpg

    xZmpRtE.png

    VgfHCnI.jpg

    rDU8SGw.jpg

    GTf81MU.jpg

    EcfKQef.png
     
    Last edited: