samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මචන්ලා මම hybrid එකකට යන්න කියලයි හදන්නේ. honda GP1 කොහොමද? Aqua ද හොද?මොනාද ගන්න ඉස්සර බලන්න ඕනේ. මට ඔයාලගේ උපදෙස් ඕනේ.:confused:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    machan buy a Aqua car. I'm using a aqua. Petrol hondata wada.

    Honda wala petrol wada na hariyata.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මමත් gp5 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ. aqua එක හුන්ඩුවක් වගේ බන්. කිසිම සැප පහසුවක් නැ. තව අවුරුදු 5කින් toyota market එක honda අල්ලනවා. honda and toyota දෙකම පදපු එකෙක්ගෙන් අහපන් දෙකේ වෙනස. honda පදපු එකෙක් ආයිත් ගන්නෙත් honda එකක්ම තමයි 90%
     
    Last edited:

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    Fuel consumption hoda ekak nam balanne Aqua ekak ganna 2015 eka dan lankawata awilla thiyenne.

    Honda ekak ganna idea ekak thiyanwa nam GP5 ekak try karanna. GP 1 eke petrol wadiya karanne nehe. city 12-17 Out 20-25 wage kakranne. Mama use karane GP5 ekak city - 15-22km Outstation 27 + karanwa max 33 wage karala thiyanwa.

    Option wadi ekak nam hoyanne GP5 eka hodai
    CTBA
    VSA
    Cruise Control wage options enawa L grade eke

    Aqua ekata wada Honda cars pickup wadi. GP1 eka enne 1300cc , GP4 eka enawa RS model eka 1500cc, GP5 eka enne 1500CC I-DCD technology ekath ekka
     
    Yeah that's true. Driving pleasure is better than toyota. I used GD1 previously and now own GP 5 L grade
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මමත් gp5 එකක් ඔර්ඩර් කරන්න ඉන්නේ. aqua එක හුන්ඩුවක් වගේ බන්. කිසිම සැප පහසුවක් නැ. තව අවුරුදු 5කින් toyota market එක honda අල්ලනවා. honda and toyota දෙකම පදපු එකෙක්ගෙන් අහපන් දෙකේ වෙනස. honda පදපු එකෙක් ආයිත් ගන්නෙත් honda එකක්ම තමයි 90%
    Thanks Bro
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    Fuel consumption hoda ekak nam balanne Aqua ekak ganna 2015 eka dan lankawata awilla thiyenne.

    Honda ekak ganna idea ekak thiyanwa nam GP5 ekak try karanna. GP 1 eke petrol wadiya karanne nehe. city 12-17 Out 20-25 wage kakranne. Mama use karane GP5 ekak city - 15-22km Outstation 27 + karanwa max 33 wage karala thiyanwa.

    Option wadi ekak nam hoyanne GP5 eka hodai
    CTBA
    VSA
    Cruise Control wage options enawa L grade eke

    Aqua ekata wada Honda cars pickup wadi. GP1 eka enne 1300cc , GP4 eka enawa RS model eka 1500cc, GP5 eka enne 1500CC I-DCD technology ekath ekka
    Thank Bro
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    gp5 එක ගැනන්ම් දන්නේ නැ civic Hybrid එකක් use කරන්නේ එකනම් අවුලක් න honda එක ගනින් මචන්