මං අදුරන කෙනෙක් ගියා ඉස්සොරිවලට බේත් ගන්න. කොන්ඩෙත් යනව උගෙ
දොස්තර hydrocortisone ointment එක ඔලුවෙ ගාන්න දීල scalp psoriasis කියල
කොන්ඩෙත් එයි කීවලු
මං අහල නෑ ඕක ඔලුවෙ ගානව කියල
උබල ගාල තියෙනවද
දොස්තර hydrocortisone ointment එක ඔලුවෙ ගාන්න දීල scalp psoriasis කියල
කොන්ඩෙත් එයි කීවලු
මං අහල නෑ ඕක ඔලුවෙ ගානව කියල
උබල ගාල තියෙනවද