Hyundai වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....
යාලුවනේ..දන්නේ නැති දෙයක් අහන්නයි මේක ලියන්නේ.hyundai.kia වගේ korean වාහන හොද නැ.ගන්න එපා කියලනේ ඔක්කොමලා කියන්නේ.ඒකට හේතුව මොකක්ද කියලා කියනවද දන්න කෙනෙක්.අපේ මාමා කෙනෙක් ගාව තියනවා kia sorento jeep එකක්.පට්ට comfortable වාහනේ.ඉතින් ඒවා ගන්න හොද නැත්තෙ මොකද.අනික මම දැක්කා world market එකේනම් පිටරටවල් වල එහෙම ඕවා හරියට පාවිච්චි කරනවා.දන්නේ නැති හින්දා අහන්නේ.දන්න කෙනෙක් කියපල්ලකෝ.