Kia spectra වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....?

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    Kia spectra වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....?

    යාලුවනේ..දන්නේ නැති දෙයක් අහන්නයි මේක ලියන්නේ kia වගේ korean(kia Spectra 2002 model) වාහන හොද නැ.ගන්න එපා කියලනේ ඔක්කොමලා කියන්නේ.ඒකට හේතුව මොකක්ද කියලා කියනවද දන්න කෙනෙක්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    Korean wahana honda quality and reliable ewa enna gaththe 2010 withara inda. Eta kalin wahana tikak aul. Dan ena korean wahana nam hondai
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Korean wahana honda quality and reliable ewa enna gaththe 2010 withara inda. Eta kalin wahana tikak aul. Dan ena korean wahana nam hondai

    මේක විතරක් නෙමෙයි හේතුව. කොරියාවේ තියෙන්නේ left hand drive. ඒකනිසා මේවා කොරියාවෙන් ආපුව නෙවෙයි.සිංගප්පූරුවෙන් හරි තයිලන්තෙන් හරි ගෙනාපුවා. එතකොට පොතේ තියෙන්නේ recondition. country of origin- singapore කියල. මේවා කිලෝමෙටෙර් ලක්ස 3ක් විතර පට්ටගහපු අයේ මීටර් කරකවල ගෙනාපුවා.ඒවා ලෙඩ ගොඩයි.

    දැනටත් සින්ගපුරුවේ වැඩිපුරම තියෙන taxi hyundai sonata එක.
    recondition ගෙනාපු h100 වගේ වැනුත් එච්චර තමයි.

    ඉඳල හිටලා brandnew ආපුවත් තියෙනවා ඒවා හොඳයි. 2007 විතර පර්මිට් වලට ගෙනාපු වාහන තාම හොඳට දුවනවා.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    spectra auto 2001 gearbox case ganna epa auto. petrol 6 wada karanne. gannawanam manual ganin. parts ehema tikak adui. korean wahana gennana place tikak thiyenawa ewa tika issella hoyagena hitiyanam lesi. natham mala karumayak wahane kadunama. :lol: