meka brand new 2.1 walata advertise karala thiyenawa

ඔය ලබ්බට වඩා Alto හොඳන් බන්. මෙලෝ රහක් නැහැ. ඇතුල එහෙම. බාලම Materials වලින් හදල තියන්නේ. පිට පෙනුම විතරයි![]()
ඔය ලබ්බට වඩා Alto හොඳන් බන්. මෙලෝ රහක් නැහැ. ඇතුල එහෙම. බාලම Materials වලින් හදල තියන්නේ. පිට පෙනුම විතරයි![]()

හාLol
එහෙනම් උඹ වෙන වාහනේක ගිහිං තියෙන්නෙ
උඹ වෙන වාහන වලට නැගලා නැ කියලා අපි මොනවා කරන්නද? ඕකේ ඇතුල හොඳයි කියනවා නම් ඉතින් ඇල්ටෝ රජ බවනක් වගේ...
ඔය දෙකේම මම ගිහින් නැහැ. ඒත් දැකල තියනවා. දැක්කම යන්න හිතේන්නේ නැහැ 
Lol
එහෙනම් උඹ වෙන වාහනේක ගිහිං තියෙන්නෙ
හාඋඹ වෙන වාහන වලට නැගලා නැ කියලා අපි මොනවා කරන්නද? ඕකේ ඇතුල හොඳයි කියනවා නම් ඉතින් ඇල්ටෝ රජ බවනක් වගේ...
ඔය දෙකේම මම ගිහින් නැහැ. ඒත් දැකල තියනවා. දැක්කම යන්න හිතේන්නේ නැහැ
![]()

මම ඔය දෙකේම ගිහං තියෙනවාAlto
![]()
Eon
![]()
Penuma witharai![]()