HYUNDAI EON

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
1.8 thiyenawanam FB15 2000-2002, N16 2003-2004, Corolla 110 1997-1998 wage palayan bn. oya EON wage ewa gan nathuwa.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචෝ උබ කැමතිනම් ගනින්. ඔය වාහනේ මගේ යාලුවෙකුත් ගත්ත. වරදක් නැහැ. නමුත් ඔය වාහනේට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ. විකුණගන්න නම් අමාරු වෙයි. ගන්න එකේ ඇල්ටෝ එකක් ගනින්. ඕනෑ වෙලාවක විකුනන්න පුළුවන්. හැබැයි ඇල්ටෝ එකට වැඩ ඉයෝන් එකේ සැප පහසුකම් වැඩියි. මාර කොම්ෆටබල්
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට බ්‍රෑන්ඩ් නිව් වාහනයක්මද ඕනි?
    පුලුවන්නම් ඔය ගානට පාවිච්චි කරපු ජපනෙක් ගනින්
    Toyota carina
    Toyota corolla
    Nissan sunny FB15
    nissan march k12
    Lancer CS1
    මේ වගෙ එකකට ට්‍රයි කරපන්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබට බ්‍රෑන්ඩ් නිව් වාහනයක්මද ඕනි?
    පුලුවන්නම් ඔය ගානට පාවිච්චි කරපු ජපනෙක් ගනින්
    Toyota carina
    Toyota corolla
    Nissan sunny FB15
    nissan march k12
    Lancer CS1
    මේ වගෙ එකකට ට්‍රයි කරපන්


    බ්‍රෑන්ඩ් නිව් වහනයක් අවශ්‍යමයි . මොකද මචන් පරණ ලදී අරන් දුක් විඳිනවට වඩා. මම නම් කවදාවත් පරණ වාහන ගන්නේ නැහැ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔකේ 2nd hand මාර්කට් එකක් නම් නැහැ. හැබැයි brandnew හින්ද හොඳට පාවිච්චි කලොත් කිසිම ලෙඩක් නැතුව දෙයියනේ කියල අවුරුදු 5ක් දුවා ගන්න පුළුවන්.

    අනිත් ප්‍රශ්නේ ඔය ගානට තියෙන පාවිච්චි කරපු ජපන් වාහන නම් ගොඩක් වෙලාවට hack වෙච්ච තියෙන්නේ. හොඳ එකක් ලැබෙන්න ඉතින් උඹේ වෙලාව තමයි.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බ්‍රෑන්ඩ් නිව් වහනයක් අවශ්‍යමයි . මොකද මචන් පරණ ලදී අරන් දුක් විඳිනවට වඩා. මම නම් කවදාවත් පරණ වාහන ගන්නේ නැහැ.

    පොඩ්ඩක් හොයල බලල ගන්න. දන්න තරමින් ඕක 3 සිලින්ඩර්, එහෙම නම් පොඩ්ඩක් අවුල් මචන්. අනික අඩුම තරමින් ABS තියෙන එකක් ගන්න. ජිවිතේ වටිනවනේ. BUMP....
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    පොඩ්ඩක් හොයල බලල ගන්න. දන්න තරමින් ඕක 3 සිලින්ඩර්, එහෙම නම් පොඩ්ඩක් අවුල් මචන්. අනික අඩුම තරමින් ABS තියෙන එකක් ගන්න. ජිවිතේ වටිනවනේ. BUMP....


    ay machan 3 cylinder awul? vitz, passo, belta (1000cc), alto okkoma ehema ne. engima tikak vibrate wenewa wedyi thama but fuel paththen hondhai.
     
    Last edited:

    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    suzuki celerio

    http://www.globalsuzuki.com/automobile/lineup/alto/spec/
    mainImg.jpg
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ay machan 3 cylinder awul? vitz, passo, belta (1000cc), alto okkoma ehema ne. engima tikak vibrate wenewa wedyi thama but fuel paththen hondhai.

    ඔය කියල තියෙන හේතුවම තමා. Japan වාහන වල ශේප් නමුත් කොරියන් ඒවාට දරා ගන්න අමාරුයි.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    ඔය කියල තියෙන හේතුවම තමා. Japan වාහන වල ශේප් නමුත් කොරියන් ඒවාට දරා ගන්න අමාරුයි.

    Eon Hyundai unata thanikara India wala hadanne Indian market ekata.

    vibration eka wedyi namuth dara ganna beri kamak ne
    (podi hatchback walin 75% ka ma ohomai)anika eka engine design eke hati. manufacturers athara kiyala loku wenesak ne. Japan wahana wala vibration insulation eka hondhai. Vitz 1000cc tikak duwala parana unama vibration eka therenewa. 600 - 1000cc wage podi capacity wala efficient wenne 3 cylinder engine.
     
    Last edited:

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    aluthen wahanayak ganna eka hodai machn. eth gannawanam aduma gane Airbags thiyena hoda wahanayak ganin machn. safety yata. oka anika 1000cc neda. therumak na bn. mokada 1.8lak wiyadam karana eke therumak thiyenna one. oya ganata brandnew ganna bari hinda hoda japan 2nd hand ekak ganna kiwwe.. oka aran tika kalayak padinakata ubatama hithei aparade salli kiyala. HONDA CIVIC ekak ganin bn oya salli walin. mata oya gana thibbanam ganna bande thama CIVIC eka....
     

    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    brand new ma ownema nang macho aduma gane maruti celerio ekakatawath yanna indian/koren budget car market baladdi meka hodai meka 19 ganak anika 1000cc EON 800cc ne kalpana karala balanda