Hyundai eon

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මේක පාවිච්චි කරන අය ඉන්නවද???මොනවද බලන්න ඕන
    පාවිච්චි කරපු එකක් ගන්නකොට....


    මොනවද මේකේ තීන අවුල්....????:confused:


    Power pick up ahema kohomada???manual neda anne??fuel kohomada??maintenance kohomada???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,789
    113
    oka 1 air bag neda? danna tharamin enawa dan Auto ekak.

    Ay uba Allion eka vikunala okakda ganna hadhanne :rolleyes:

    C-HR එකක් ගන්නකං වෙන්න ඇති

    එතකං රෙන්ට් එකට එකක් ගන්න එක ලාබ නැද්ද?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wahane build quality ehema anik indian hama ekata wada hondai, langadi review ekak danna inne.