Hyundai Grand i10
ඉන්දියාවේ මේ වාහනය ලංකාවේ රුපියල් වලින් ලක්ශ 26-38 අතර මිලක් වෙන්නේ. . 2019 වාහන ගෙන්වද්දි 1200cc වලට 3827000 බදු තිබ්බේ. . (1200cc CHR එකටත් ඔය බදු මුදලමයි)
එහෙම ගෙනාවනම් උපරිම ලක්ශ 80ට අඩුවෙන් ගත්තැකි. .
ලංකාවේ ඇසෙම්බල් කියලා බදු මුදලත් අඩු කරන් ලංකාවේ හදන එක විකුනන්නේ ලක්ශ 83ට. .
වාහනය පිටින් ආනයනය කරද්දි බද්ද 3827000 වුනාට ඇසෙම්බල් කරද්දි බද්ද අඩුවෙනවා. . මට මතක විදියට කලින් එහෙම ඇසෙම්බල් කරපු වාහන වලට 60% පමන බදු ප්‍රමානයක් අයකරලා තිබ්බේ. . මට හරියටම මේක ඇසෙම්බල් කරද්දි අයවන බදු ප්‍රතිශතය හොයාගන්න බැරිවුනා. . අපි හිතමු 70% කියලා ඒතකොට ආන්ඩුවට ගෙවන බදු මුදල 2679000යි. . ඉන්දියාවේ උපරිම මිල ලක්ශ 38 විදියට ගත්තත් 6479000යි මිල වෙන්නේ. .
විකුනන්නේ ලක්ශ 83ට. . මේකටත් වෙන්නේ ntorq ස්කූටර් එකට වෙච්චදේම තමයි. . ශෝරූම් තියන් උඩබලන් හිටියැකි. .
ලංකාවේ බිස්නස්කාරයෝ කියන්නේ පට්ට ජරා යක්කු. . දැක්කනේ සිමෙන්ති වලට වෙච්චදේ. . ලංකාවේ ෆැක්ට්‍රි එක හැදුව ගමන් මිල තුන්ගුනයක් වුනා. .
(මේකට රජයෙන් අයකරපු බදු මුදල දන්න කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න)