උබලා ඕක not worth ගෑවට ගන්න උන් ගන්නවනේ. අර mahendra එකේ manual huchakkuwa 6.9m වලට යන්නේ. Import කරන්න දුන්නත් දැන් තියන tax scheme එක අනිවා වෙනස් කරයි. ඕකත් k
එක්ක compare කරලා secondhand market එකත් හදා ගනී price එක.
Worth ද නැද්ද කියන එක subjective බං.
ඔය මෙක worth නෑ කියන උන් 180 ට තිබුන fresh milk ලීටර එක දැන් 500 ක් දීල ගන්නේ
