Hyundai Grand i10 by Abans

-333-

Well-known member
  • Aug 3, 2014
    10,191
    13,063
    113
    33
    ෆින්ලන්ඩ්
    Registration + insurance + ආදායම් බලපත්‍ර+ minner items (කාර්පත් + stearing whell කවර් + රීවර්ස් cam) ටික දාලා එන කොට 9 million

    Push start වත් නැති වාහනේකට ඔච්චර ගෙවයි ද?

    ඊට වඩා අඩුවට බලිනෝ එකක් ගන්න පුළුවන් 2018 - 2019
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    minissunta koheda ban ochara salli.oya ganan dila oya magulak ganna.oya wage ekak ganna try karanne duppath minihek ne.salli thiyena un owa padinne na ne.adu gane oka 45-50 athara/= wage awanam kamak na.sale ekak thiyei.man nam hithanne na oya ganan walata oka ganna un idi kiyala.oken wenne second hand market eka nikanma uda yana eka :(
     
    • Like
    Reactions: NRTG and -333-

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    minissunta koheda ban ochara salli.oya ganan dila oya magulak ganna.oya wage ekak ganna try karanne duppath minihek ne.salli thiyena un owa padinne na ne.adu gane oka 45-50 athara/= wage awanam kamak na.sale ekak thiyei.man nam hithanne na oya ganan walata oka ganna un idi kiyala.oken wenne second hand market eka nikanma uda yana eka :(

    ow eeye 220 ta thibba montero eka ada 300 dala :(
     
    • Sad
    • Like
    Reactions: pc kush and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,645
    113
    Nugegoda, Sri Lanka
    මේකක් ලක්ෂ 88ට ගන්නවට වඩා ලාබ නැද්ද ගණන් අඩුවුනාම ලක්ෂ 25කට wagonr එකක් ගන්න එක? එළකිරියේ එවුන් තමයි කියන්නෙ ගණන් අඩුවෙනවා කියල
    Labana maase aduwenawa saho, oya nikan talks denna epaa..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,443
    113
    Battaramulla, Sri Lanka
    LOL 😁

    https://www.team-bhp.com/forum/indi...undai-grand-i10-nios-facelift-close-look.html

    1676302516826.png
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    haal, ala wage thama. import karanawata wada price wadi lankawe assemble kalama.
    deshiya goviya araksha karanawa wage dan deshiya assemble karuwa araksha karanna kiyala issarahata full import wahana walata loku tax ekak gahai
     
    • Haha
    Reactions: gnilukshi and vito

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    දේශීය නිෂ්පාදන , ගන්න අපේ දේ කියන තවත් අටමගලක්

    ඉන්දියාවේ උන්ගේ වාහන හදද්දී ඒවා ආනයන කරන ඒවට වඩා පට්ට ගානක් අඩුයි. ආනයන ඒවට ටැක්ස් වැඩි. ඒ නිසා හැමෝම ඉන්දියාවේ හදන ඒවා ගන්නව.

    ලංකාවේ මෙහෙ හැදුවා / අසේම්බල් කළා කියන්නේ අදාළ භාණ්ඩේ වෙන රටකින් තීරුබදු ගෙවල නැව්ගාස්තු, ඉන්සුරන්ස් මේ ඔක්කොම ගෙවල ගන්න ගානටත් වැඩි

    ඉතිං හරියයිද ?

    ලංකාවේ දේශීය පොලවේ වැවෙන අල කිලෝ එකක් රුපියල් 420යි රටින් ගේන විජාතික අල කිලෝව එච්චර දුරක් නැවෙන් ඇවිල්ලත් රුපියල් 140- 160 යි

    මම පෞද්ගලිකව දැන් ලංකාවේ හැදුවා අපේ දෙයක් කියන කිසිම දෙයක් ගන්නේ නෑ හයිලන්ඩ් ඇරුනම.