Hyundai Grand i10 by Abans

Identity

Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    IMG_20230213_155629.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    ඔක korea වලින් ඉම්පොර්ට් කරොත් ලක්ශ 70ක් යනවා
     
    • Like
    Reactions: NRTG

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    ඔකට කරන්න තියෙන හොදම දේ ඔකේ ලංකාවේ හදන්න පුලුවන් කෑලී ලංකාවේ ඇතුලේ හදන එක. නැත්නම් එහෙ කෑලී මෙහෙ ගෙනල්ලා සෙට් කරා කියලා වැඩක් නැ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    උබලා ඕක not worth ගෑවට ගන්න උන් ගන්නවනේ. අර mahendra එකේ manual huchakkuwa 6.9m වලට යන්නේ. Import කරන්න දුන්නත් දැන් තියන tax scheme එක අනිවා වෙනස් කරයි. ඕකත් k
    එක්ක compare කරලා secondhand market එකත් හදා ගනී price එක.
    Worth ද නැද්ද කියන එක subjective බං.
    ඔය මෙක worth නෑ කියන උන් 180 ට තිබුන fresh milk ලීටර එක දැන් 500 ක් දීල ගන්නේ 😄