I am a Gamer

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එහෙනම් මචන්ලා,මචින්ලා මන් වැඩක් කරන්න හදන්නේ.මේ වැඩේට කැමති කට්ටියට උදව් වෙන්න පුලුවන්,නිකන් බලලා යන්න පුලුවන්.:oo:
    මට පුලුවන් තරම් කලක් වෙනකම් මේ වැඩේ මන් දිගටම කරන්න ඉන්නේ.:dull:
    ඔක්කොටම කලින් කියන්න ඕන ඩොන්ගල් වලින් එන අය,කනෙක්ශන් ස්ලෝ අය ආවට කමක් නෑ හෑබෑයි ඇවිත් බෑන්ඩ්විත් එක යනවා කියලා කෑ ගහන්න කරන්න බෑ මෙතන.:angry:
    මෙතනින් එහාට යන්න කලින් මුලින්ම කිව්වේ ඒකයි.කැමති අය විතරක් ඇවිත් යන්න පුලුවන්.
    එහෙනම් මේකයි සීන් එක.
    මම ගහන ගේම් වල ස්ක්‍රීන්ශොට්ස් දානවා ස්ටොරිලයින් එකක් වගේ එක දිගට.
    ගේම් ගහන අය සහ ගහන්න ඉන්න අයට එකෙන් අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන විදිහට.:cool:
    තමන් ගහන ගේම් වල ස්ක්‍රීන්ශොට්ස් දාලා මේකට සහභාගි වෙන්න පුලුවන්.
    1440x810 සයිස් එකෙන් තමා ස්ක්‍රීන්ශොට්ස් දාන්නේ මම.
    තමන්ට ගේම් සම්බන්ද ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුලුවන්.
    උත්තර දන්නවානම් අනිවා දෙනවා.:yes:
    එහෙනම් වැඩේ පටන් ගමු.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    h6HL00S.jpg

     
    • Like
    Reactions: Wolverine GTR