I am leaving elakiri forever - Original ID eken me kiyanne..

Jan 24, 2009
3,532
130
0
පොර ත්‍රෙඩ් 1 පටන් ගත්තේ නම් මම බබා, තවම 3ට ගනන් කරන්න වත් බෑ වගේ. දැන් නේ නියම ඔ‍ටු ගතිගුණ එලියට දාන්නේ :lol::lol::lol:
 

hasithw007

Member
Mar 31, 2009
2,656
11
0
mamanam oya randu wena thread walata post dala na. eth mama danna taramin prasna adala gatte muslim rasim atulu kihipa denek neda???
 

hasithw007

Member
Mar 31, 2009
2,656
11
0
ade me original ID eken awilla tiyenne ape rasim koluwada? ane ubanam EK eke nemei lankawe patta palathe noida palayan.. pin sidda wei.. athma ganakata ubata a pina athi ube kona nokapi parissam karaganna... GOOD BYE Buddy...
 

dilrukranjana

Member
Jun 30, 2007
2,499
60
0
ithin uba yanawanam palayan!!!! api alla gaththayaa... ane palayan bun yanna yanawanam magulatada kiya kiya inne??? kelinma palayanko yannama...
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ......mamath elakiri eke avurudhu dekakma hitiya kisi prashnayak nethuwa.

    ඒත් උඹෙ join Date එක 2009 නෙ ?
    මචං මේ 2009 අවුරුද්ද 2011 නෙවෙයි:)


    ......Allah deviyanta apahasa karala baninne.

    මචං ගොඩක් වෙලාවට එහෙම බණින්නෙ උඹලගෙ අය බුදුහාමුදුරුවන්ට බැන්නට අවමාන වෙන විදියෙ post දැම්මට පස්සෙයි
    කොහොම උනත් ආගමික ශාස්තෘ කෙනෙක්ට බණින එක වැඩහි බව මම පිළිගන්නව
    අපේ අය අතරෙත් වැරදි කරන අය ඇති
    නමුත් උඹලත් 100% සුපිරිදු චරිත නෙවෙයි අන්න ඒකත් මතක තියාගනින් මචං :)

    Umbala muslim kiyala apiwa wen karanawam army eke inna muslim ayyala gena monada kiyanne?

    ආමි එකේ ඉන්න මුස්ලිම් අය උඹ වගෙ පිස්සු කියව කියව thread දදා ඉන්නෙ නෑ
    උං රට වෙනුවෙන් ලේ හලල වැඩ කළා
    ඒක හැමෝම දන්න දෙයක් ඉතිං මොකක්ද ප්‍රශ්නෙ මචං ?:)


    Pakistanen yudhdheta hambawechcha ihalama support eka gena monada kiyanne?
    Iranayen Libyawen Jordhaneyen ratata ganna udav gena monada kiyanne?

    අර වගේම උත්තරයක් තමා මචං දෙන්න තියෙන්නෙ
    මට repeat කරන්න බෑ


    ...
    hema ekatama pakistane pakistane kiyana kattiya mekath mathaka thiyaganna. 1996 world cup eka davaswalath final ekedi pakistan rate minissu kochchara support ekak dunnada

    අන්න එතනදි කතාව පොඩ්ඩක් වෙනස් මචං
    දැන් අපි හිතමු කොහොම හරි ඉතියෝපියාව final ආවා කියල Australia එක්ක
    එහෙනං උඹ සපෝට් කරන්නෙ ඉත්යෝපියාවට
    ඇත්තම කිව්වොත් පකිස්තානෙ අයට ඕන උනෙ ලංකාව දිනන එක නෙවෙයි
    Australiaව පරදින එකයි :)

    kochchara kattiya api owata ne kiyala kiwwath kauruhari ekek muslimslata erehiwa thread ekak demamagaman baninna issaraha peliyema innawa. ewa gena umbala monada kiyanne?

    මචං මං මේ මුස්ලිම් අය ගැනවත් උබත් එක්කවත් තරහකට කියන දෙයක් නෙවෙයි
    මට මේකට උත්තර දීපං
    මුස්ලිම් අය ඇරුනාම මුළු ලෝකෙ හැම ජාතියම ඇයි මුස්ලිම් අයත් එක්ක තරහ ? උබ කියන්නෙ මුළු ලෝකෙම වැරදියි උඹල හරියි කියලද ?
    උඹත් පොඩ්ඩක් සාධාරණව හිතපං ආයෙත් මං කියන්නෙ උඹලත් එක්ක මගේ තරහක් නෑ මටත් මුස්ලිම් හොද යාළුවො ඕනෙ තරම් ඉන්නව

    මොනව උනත් උඹ කියන එක 100% වැරදියි කියල මම කියන්නෙ නෑ මචං
    නමුත් අපි හැමෝගෙම වැරදි තියෙනව
    ඒ ගැන හිතලවත් හිත හදාගෙන් ඉන්න බලන්න මචං
    නැත්නං ඉතිං වෙන කරන්න දෙයක් නෑ යන්න :)
     
    • Like
    Reactions: sandun thilaka

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    owa therun karala wedak ne,therum ganna onenam yanawa kiyala danne nethuwa prashne kiyala thread ekak danna one,nettham hithanna wenne ape anukampawa ganna hari,muslim kattiya meka dala yai kiyala hari hithagena karana wedak kiyala,ithin digin digatama reply karanna giyama apyi modayo wenne,u hina wenawath athi :rofl:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,081
    712
    113
    Mokakda halo ogollo hariyata ladies la wage adana ekamane wade,pirimida oyala aaa? yanawa nam yannawa nikan thread start karanne natuwa,Innawa nam innawa,nikan geniyek wennatuwa,Nahen adanawane oya.
     

    kandybo

    Member
    Oct 30, 2007
    175
    0
    0
    italy
    math me goda kalekin liyanne...ow dan me site1 wargawadingen pirila! admin ehema nemei nam eya dana ganna ona wargawadi adahas darana ayawa meken ayin karanna....
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    1. මෙතන ආගම් බේද ඇති කරන්නේ උබලගේ අන්තවාදී සහචරයෝ. රිලිජස් සෙක්ශන් එකට ගිහින් බලන්න උබලගේ ජිහාඩ් කාරයො කරන වැඩ. අපිට කිසිම ඇම්මක් නෑ උබලගේ ආගමට අපහාස කරන්න. ඒ වුනත් උබල උබලගේ ආගමක් අදහගෙන ඉන්නෙ නැතුව,අනිත් මිනිස්සුන්ගේ ආගම් වලට පහර ගහන්න එනව නම් ඒව දිහා බලාගෙන සාම කතා කියන්න අපි කැමති නෑ
    උදාහරණ සිරාජ්, කව් ද බෝයි, කස්සෙන්, රාසීම් ද තාසීම් වගේ පාන්කඩ පිරිස්


    2.උබ අවුරුදු 2ක් පරන නම් ජොඉන් ඩේට් 1 2009 මැයි වුනේ කොහොමද? මෙකත් ෆේක් අයි ඩී එකක් ද?

    3.ආමි එකේ මුස්ලිම් අය කීදෙනෙක් ඉන්නවද?? 1 75 000න් අඩුම ගානේ 1000ක් වත්?මුස්ලිම් අය කියලා, අපේ මිනිස්සුන්ටත් පේන්නේ අර කපිතාන් නිලාම් විතරයි හරියට ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනක් නැති අහින්සක කොල්ලෝ සිය දහස් ගානක් අත පය නැති කරගෙන, ජීවිතේ දන් දීල තමයි මේ යුද්දෙ දිනලා දුන්නේ, උන් සේරම සින්හල කොල්ලෝ. එකත් මතක තියා ගන්න

    4.ඔය රටවල් විතරක් නෙවෙයි, ඉන්දියාව, චීනය, චෙක් ජනරජය, රුසියාව, ආදී එකී මෙකී නොකී බොහෝ රටවල් අපිට යුද ආදාර වගේම, මානව හිමිකම් ප්‍රශ්නෙදි ගොඩක් උදව් කරා. ඒ වුනාට ඒ රටවල් කිව්වද මේ රටේ සින්හලයට තියෙන තැන නැති කරන්න කියලා?? ඉන්දියාවේ 80%ක් හින්දු නේ, එයාල කිව්වද කෝවිල් හදන්න? රුසියාව චෙක් රට කිව්වද මේ රටේ පන්සල් කඩලා ග්‍රීක ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගමට හරවන්න කියලා? චීනේ කිව්වද මහායාන බුදුදහම හෝ කොන්‍ෆියුසිස් දහම පතුරවන්න කියලා?? යම් රටක් අපිට උදව් කරොත් ප්‍රති උපකාර කල යුතුයි, ඒ වුනත් ඒ රටට අපේ රටේ අභ්යන්තර දේවල් වලට අත දාන්න අයිතියක් නෑ

    5. මොකක්ද මේ කතාවේ තේරුම? මුස්ලිම් කෙනෙක් ඕනම ජඩ වැඩක් කරොත් උබලා ඌව ආරක්ශා කරනවා කියන එක ද?? ඒකද උබලගේ ප්‍රතිපත්තිය?

    6.ඒකෙන් රටට ආදරේද කියල මනින්න පුලුවන්. ඉන්දියා පකිස්තාන් මැච් එකකදි උබලා පකිස්තානේට සපෝර්ට් කරපන්, කිසි අවුලක් නෑ, ඒ වුනත් ශ්‍රී ලන්කා පකිස්තාන් මැච් එකකදි අපේ ටීම් එකට සපෝර්ට් කරන එක උබලගේ යුතුකම.උබල ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ රටේ, මේක අපේ මාතෲ භූමිය. තමන් උපන්බිමට අවජාතකකම් කරන්න එපා

    7. යුද්දේ දිනපු එකට උබල සතු‍ටු වෙන්න ඕන, මොකද මුස්ලිම් අය යාපනෙන් එලෙව්වේ, කාන්තන්කුඩියේ මුස්ලිම් අය කපල කොටල දැම්මේ අපි නෙවෙයි කොටි නේ.ඒ වගේ උබලට අසාධාරණකම් කරපු එකෙක් නැති වුනාම සතු‍ටු වෙලා දැන් ඒක ගැන අවලාද කියන්න එපා.වැරදිලාවත් ඊලම හම්බුනා නම් නැගෙනහිර මුස්ලිම් අයට පකිස්ලන්තෙටම තමයි දුවන්න වෙන්නේ

    8. 96 දී පකිස්තානේ විතරක් නෙවෙයි, හින්දු ඉන්දියාව, දෙමල තමිල්නාඩුවත් උදව් කරේ අපිට. මොකද අපි තමයි ඒ වෙලාවේ සුද්දොන්ට අභියෝග කරපු ආසියාතික රට. ඊලග වර්ල්ඩ් කප් එකේදි බන්ග්ලාදේශේ, එන්ගලන්තෙයි ෆ්යිනල් ආවොත් අපි චියර් කරන්නේ බන්ග්ලාදේශෙට

    9.ශ්‍රී ලන්කා පකිස්තාන් මැච් එකක්දි උන් ලන්කාවට හුරේ දානවද?? ගොන් කතා කියන්න එපා.. උන් එහෙම කරන්නේ නෑ නේ

    10. එලකිරි එකේ අපි සියලුම මුස්ලිම් අයට බැන්නේ නෑ, බැන්නේ පාහර වැඩ කරන කාලකන්නින්ට විතරයි. මෙකත් මතක තියාගන්න උබල නයි ආරක්ශා කරල කිරි පොවල ගත්තට පස්සේ ඒ නයි අපිව දශ්ට කරන්න ආවොත් නයාටයි නයි නටවන එකාටයි දෙන්නටම බඩු බනිස් වෙන්න පුලුවන්..

    11. උබ මේකේ ඉන්න කැමති නම් ඉන්දපන්, යනව නම් පලයන්, මේකෙ මෙම්බ්ර්ස්ල ලක්ශ 2.5ක් ඉන්නවා, හැමදාම මෙම්බර්ස්ල අලුතෙන් එනවා. එලකිරි එකට පිරිස් බලය අඩු වෙන්නේ නෑ..අන්තිමට කියන්න තියෙන්නේ අරාබි විදියට ඉන්න ඕන නම් අරාබියට යන්න. මෙහෙ ඉන්නව නම් ශ්‍රී ලන්කන් විදියට ඉන්න, අපේ දේ ‍රැකගෙන.

    well said bro... thats grate :D