LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉබ්බා සහ නරියා.

    නරියෙක් කෑම සොය සොයා ගියා. නරියාට හරිම බඩගිනියි. ඌ පඳුරක් ළඟ නැවතුනා..

    ඈත ඉබ්බෙක් එනවා නරියා දැක්කා. නරියා පදුර ළඟ නැවතුනා.

    ඉබ්බා හෙමින් හෙමින් ආවා. නරියා ඉබ්බා ලඟට පැන්නා. ඉබ්බා කටුව ඇතුලේ හැන්ගුනා...

    නරියා ඉබ්බා පෙරළුවා. ඒ පැත්තට පෙරළුවා, මේ පැත්තට පෙරළුවා.

    මට හරි බඩගිනියි නරියා කිවා. මගේ කටුව හරි තදයි වතුරට දමලා ටිකවෙලාවක් තියන්න, එතකොට පෙගෙනවා ඉබ්බා කිවා.

    හොඳයි මම වතුරට දමන්නම්. නරියා ඉබ්බා පෙරලාගෙන පෙරලාගෙන ගඟ ලඟට ගියා
    නරියා ගලක් උඩ වාඩි වුනා. ඉබ්බා වතුරට දැම්මා. නරියාගේ කකුලක් ඉබ්බාගේ කටුව උඩින් තියා ගත්තා.

    ටික වෙලාවක් ගියා. දැන් පෙගිලාද තාම කටුව තදද ? නරියා ඉබ්බාගෙන් ඇහුවා.

    නැහැ නැහැ තවම කකුල යට පෙගිලා නැහැ ඉබ්බා කිවා. එතකොට නරියා කකුල ගල උඩට ගත්තා.
    ඉබ්බා වතුර යටින් ඈතට ඈතට ගියා. ඉබ්බාට හරි හිනා.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    Patta