I am Sri Lanka අරාබි බාසාවෙන් !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,298
    1,335
    113
    I am Sri Lanka අරාබි බාසාවෙන් !!

    9s6pox.png

    මචන් මම දැන් මාස ගානක් ඉඳන් බලන් හිටියා මෙතන ජාති වාද කතාවක් නෙමෙයි කියන්නේ එත් මෙහෙම කරන එක හෙන වැරදි
    ප්‍රශ්නේ මේකයි Instagram එකේ තියනවා IamSrilanka කියලා account එකක් මමත් follow කරා මොකද නම නිසා දාලා තියෙන්නෙත් photos videos ඔක්කොම ලංකාවට tourists ලව ගෙන්නගන්න එක target කරගෙන, හොඳ වැඩක් 17K followers ලත් ඉන්නවා, හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමෙයි මේ account එකේ දාන ඔක්කොම posts දන්නේ Arabic language එකෙන් අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මම follow කරේ IamSrilanka කියල දාලා තියන හින්දා තව වෙනරට වල ඉන්න උන් follow කරලත් ඇති ලංකාවේ ලස්සන බලන්න එත් බන් මෙහෙම Arabic වලින් posts දානකොට උන් හිතයි ලංකාවේ උන් කතාකරන්නේ arabic කියල, Instagram account එක කරන අයට කියන්න පුළුවන් අපි එහෙම දන්නේ Arabic tourists ලව ලංකාවට ගෙන්නගන කියල හරි එහෙම ප්‍රශ්නෙයක් නෑ එහෙනම් ඔය account එක IamSrilanka කියල description එක "SriLanka Holidays Tailor-made honeymoon and family holiday specialists in Sri Lanka 🇱🇰 لرحلات سياحية عائلية و شهر عسل في سيريلانكا "
    කරන එක වැරදි මොකද එහෙනම් හැම බාසාවෙන් ම posts දන්නා ඕනේ මොකද middle east උන් විතරයි ද ලංකාවට travel කරන්න එන්නේ රටවල් කීයකින් එනවද උන්ට photo එක බැලුවට ලියල තියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ arabic නිසා මට හිතෙන විදිහට මෙහෙම කරන එක වැරදි එහෙමනම් IamSrilanka නැතුව වෙන නමකින් කරන්න ඕනේ middle east target කරලා නැත්නම් හැම බසවෙන්ම කරන්න ඕනේ, නැත්නම් english වලින් විතරක් කරන්න ඕනේ , ඔය යන විදිහට කරොත් ඔක්කොම වෙනරටවල ඔය account එක බලන උන් හිතයි ලංකාවෙත් බාසාව arabic කියලා

    Instagram account : https://www.instagram.com/iamsrilanka/
     
    • Like
    Reactions: richlife

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Math oka follow kala. Oken gennanne Arabic un witharai wage. Wena rataka un anawa man dakalama na. Man hithuwe Lankanwe and Middle East un dekak set wela karanawa athi kiyala.
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    AGAM seen eka peththakin dala beluwoth GCC arabic tourist la genna na eka godak wasi.

    un mara widiyata wiyadam karanawa
    un thamai wediyama europe holiday gihin wiyadam karanne

    mama personally lankawata abu dhabi inna arabic yaluwek deparak ekka gena giya sathiyakata puduma wiydam kiriillak u wiyadam kare lol
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    AGAM seen eka peththakin dala beluwoth GCC arabic tourist la genna na eka godak wasi.

    un mara widiyata wiyadam karanawa
    un thamai wediyama europe holiday gihin wiyadam karanne

    mama personally lankawata abu dhabi inna arabic yaluwek deparak ekka gena giya sathiyakata puduma wiydam kiriillak u wiyadam kare lol

    :yes::yes::yes:

    Hotels wala inna ewungen ahala balapan un tips ehema denne kohomada kiyala. Den meheta ena suddoth samaharou (Europeans not Russians...etc) echchara wedak na.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක අරාබි සංචාරකයෝ ගෙන්න ගන්න කරන එකක් වගේ... කොච්චර යුරෝපීය සංචාරකයින් ආවත් වැඩක් නෑ,, අරාබි කාරයෝ මෙහෙට ආවම වියදම් කරන්නේ පුදුම විදියට.. මේ දවස් ටිකේ නුවර එළියේ මං අඳුරන කට්ටියගේ බන්ගලෝස් ගොඩක් දීල තියනව ඔක්කොම ඇරෑබියන්ස් උන් වියදම් කරන්නේ සල්ලි ගස් වල හැදෙන ඒව වගේ.. උන් ආතල් ගන්න වියදම් කරන එක ලිමිට් එකක් නෑ.. ඉතින් උන් ඇවිල්ල වියදම් කරන එක හොඳයි නේ බන් අපිට... ගොඩජ් අරාබි කාරයින්ට ඉංග්‍රීසි බෑ:P.. උන් කතා කරන්නේ අරාබි බාසාවමයි වැඩිය ඒකට වෙන්න ඇති ඒකී අරාබියෙන් තියෙන්නේ උන්ට තේරෙන්න..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මචන් මම දැන් මාස ගානක් ඉඳන් බලන් හිටියා මෙතන ජාති වාද කතාවක් නෙමෙයි කියන්නේ එත් මෙහෙම කරන එක හෙන වැරදි
    ප්‍රශ්නේ මේකයි Instagram එකේ තියනවා IamSrilanka කියලා account එකක් මමත් follow කරා මොකද නම නිසා දාලා තියෙන්නෙත් photos videos ඔක්කොම ලංකාවට tourists ලව ගෙන්නගන්න එක target කරගෙන, හොඳ වැඩක් 17K followers ලත් ඉන්නවා, හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමෙයි මේ account එකේ දාන ඔක්කොම posts දන්නේ Arabic language එකෙන් අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මම follow කරේ IamSrilanka කියල දාලා තියන හින්දා තව වෙනරට වල ඉන්න උන් follow කරලත් ඇති ලංකාවේ ලස්සන බලන්න එත් බන් මෙහෙම Arabic වලින් posts දානකොට උන් හිතයි ලංකාවේ උන් කතාකරන්නේ arabic කියල, Instagram account එක කරන අයට කියන්න පුළුවන් අපි එහෙම දන්නේ Arabic tourists ලව ලංකාවට ගෙන්නගන කියල හරි එහෙම ප්‍රශ්නෙයක් නෑ එහෙනම් ඔය account එක IamSrilanka කියල description එක "SriLanka Holidays Tailor-made honeymoon and family holiday specialists in Sri Lanka 🇱🇰 لرحلات سياحية عائلية و شهر عسل في سيريلانكا "
    කරන එක වැරදි මොකද එහෙනම් හැම බාසාවෙන් ම posts දන්නා ඕනේ මොකද middle east උන් විතරයි ද ලංකාවට travel කරන්න එන්නේ රටවල් කීයකින් එනවද උන්ට photo එක බැලුවට ලියල තියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ arabic නිසා මට හිතෙන විදිහට මෙහෙම කරන එක වැරදි එහෙමනම් IamSrilanka නැතුව වෙන නමකින් කරන්න ඕනේ middle east target කරලා නැත්නම් හැම බසවෙන්ම කරන්න ඕනේ, නැත්නම් english වලින් විතරක් කරන්න ඕනේ , ඔය යන විදිහට කරොත් ඔක්කොම වෙනරටවල ඔය account එක බලන උන් හිතයි ලංකාවෙත් බාසාව arabic කියලා

    Instagram account : https://www.instagram.com/iamsrilanka/

    ඔච්චර පටු ජාතී වාදී වෙන්නෙපා බන්..සිඞ්හැලුන්ට වෙලා තියෙන්නේ ජාතිය කියන දේ උවමනාවට වැඩිය ඔලුවට රිංගල..ඇති දේකුත් නැහැ...90%ක් දේවල් ජාතිය, ආගම, සංස්කෘතිය, රජවරු ඉදල දැන් කාලේ යන එන වාහනේ පවා ඉන්දියාවෙන් මෙහාට ආපුව...අපි නැති දෙයක් උදුම්මාගෙන විකාර නටනවා...

    ඒ මිනිස්සු කරන්නේ බිස්නස් එකක්...උඹ හිතුවට ඕක දැක්කම ඒ මිනිස්සු ලංකාවේ අරාබි කාරයෝ ඉන්නවා කියල හිතයි කියල, එක එහෙම වෙන්නේ නැහැ....උන් ඔහොම දාන්නේ උන් ටාගට් කරන්නේ මාකට් එක අරබියන් වෙන්න ඇති...එකනේ...උඹ කියන්නේ උන්ට සිඞ්හලෙන් දාන්න කියලද පොස්ට්? උන් අපිට ආදරේට නෙමෙයි කාලය නාස්ති කරන ඉන්ස්ටග්රාම් තියන් ඉන්නේ...උන්ට බිස්නස් ගන්න...

    අනික උන්ගේ බිස්නස් එකේ නම IamSriLanka Holidays..ඒ නිසා උන් ඒ නම දාගෙන ඉන්නවා...ඕනේ කෙනෙක් ට තේරෙනවා ඕක ට්‍රැවල් ඒජන්සි එකක වෙබ්සයිට් එකක් කියල...

    ඕනෙවට වඩා ජාතිවාදය පතුරන්නෙපා...ලංකාවට ගොඩ ඒමක් නැත්තේ ඕක නිසා තමා...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක අරාබි සංචාරකයෝ ගෙන්න ගන්න කරන එකක් වගේ... කොච්චර යුරෝපීය සංචාරකයින් ආවත් වැඩක් නෑ,, අරාබි කාරයෝ මෙහෙට ආවම වියදම් කරන්නේ පුදුම විදියට.. මේ දවස් ටිකේ නුවර එළියේ මං අඳුරන කට්ටියගේ බන්ගලෝස් ගොඩක් දීල තියනව ඔක්කොම ඇරෑබියන්ස් උන් වියදම් කරන්නේ සල්ලි ගස් වල හැදෙන ඒව වගේ.. උන් ආතල් ගන්න වියදම් කරන එක ලිමිට් එකක් නෑ.. ඉතින් උන් ඇවිල්ල වියදම් කරන එක හොඳයි නේ බන් අපිට... ගොඩජ් අරාබි කාරයින්ට ඉංග්‍රීසි බෑ:P.. උන් කතා කරන්නේ අරාබි බාසාවමයි වැඩිය ඒකට වෙන්න ඇති ඒකී අරාබියෙන් තියෙන්නේ උන්ට තේරෙන්න..

    :yes::yes: අනික එක කාලයක් තියෙනවා අරාබි සීසන් එක...අගෝස්තු සැප්තැම්බර් කියන්නේ Middle East Market එකේ පීක් එක...ට්‍රැවල් සීන් එකේ හිටපු උන් දන්නවා...

    ඔකුන්ගේ එක බුකින් එකක් සෙට් වුනත් ඇති...වියදම් කරනවා ලොස් නැහැ..අනික උන්ගේ ටුවර් සාමන්යෙන් සති දෙකක් විතර වෙනවා අඩුම...උන් එන්නෙත් ගොඩක් වෙලාවට හෙන සෙට් පවුල් පිටින්...ඉතින් ඒ නිසා තමයි මුන් මෙහෙම දාල අරාබි කාරයෝ අල්ලගන්න හදන්නේ :yes::yes:
     
    :yes::yes: