I am Sri Lanka අරාබි බාසාවෙන් !!
මචන් මම දැන් මාස ගානක් ඉඳන් බලන් හිටියා මෙතන ජාති වාද කතාවක් නෙමෙයි කියන්නේ එත් මෙහෙම කරන එක හෙන වැරදි
ප්රශ්නේ මේකයි Instagram එකේ තියනවා IamSrilanka කියලා account එකක් මමත් follow කරා මොකද නම නිසා දාලා තියෙන්නෙත් photos videos ඔක්කොම ලංකාවට tourists ලව ගෙන්නගන්න එක target කරගෙන, හොඳ වැඩක් 17K followers ලත් ඉන්නවා, හැබැයි මෙතන ප්රශ්නේ තියෙන්නේ එක නෙමෙයි මේ account එකේ දාන ඔක්කොම posts දන්නේ Arabic language එකෙන් අපිට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ මම follow කරේ IamSrilanka කියල දාලා තියන හින්දා තව වෙනරට වල ඉන්න උන් follow කරලත් ඇති ලංකාවේ ලස්සන බලන්න එත් බන් මෙහෙම Arabic වලින් posts දානකොට උන් හිතයි ලංකාවේ උන් කතාකරන්නේ arabic කියල, Instagram account එක කරන අයට කියන්න පුළුවන් අපි එහෙම දන්නේ Arabic tourists ලව ලංකාවට ගෙන්නගන කියල හරි එහෙම ප්රශ්නෙයක් නෑ එහෙනම් ඔය account එක IamSrilanka කියල description එක "SriLanka Holidays Tailor-made honeymoon and family holiday specialists in Sri Lanka
لرحلات سياحية عائلية و شهر عسل في سيريلانكا "
කරන එක වැරදි මොකද එහෙනම් හැම බාසාවෙන් ම posts දන්නා ඕනේ මොකද middle east උන් විතරයි ද ලංකාවට travel කරන්න එන්නේ රටවල් කීයකින් එනවද උන්ට photo එක බැලුවට ලියල තියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ arabic නිසා මට හිතෙන විදිහට මෙහෙම කරන එක වැරදි එහෙමනම් IamSrilanka නැතුව වෙන නමකින් කරන්න ඕනේ middle east target කරලා නැත්නම් හැම බසවෙන්ම කරන්න ඕනේ, නැත්නම් english වලින් විතරක් කරන්න ඕනේ , ඔය යන විදිහට කරොත් ඔක්කොම වෙනරටවල ඔය account එක බලන උන් හිතයි ලංකාවෙත් බාසාව arabic කියලා
Instagram account : https://www.instagram.com/iamsrilanka/

BUMP
.. උන් කතා කරන්නේ අරාබි බාසාවමයි වැඩිය ඒකට වෙන්න ඇති ඒකී අරාබියෙන් තියෙන්නේ උන්ට තේරෙන්න..