I am Sri Lanka..ගන්න අපේ දේ..

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    ඇතුලට ඇවිත් බලන්න......

    pFbcvn3.jpg

    1bQbuSl.jpg

    5pgFszS.jpg


    මචන්ලා මම පොඩි වැඩක් පටන් ගත්තා. මම මේක දැනගත්තෙත් කිරියෙන්ම තමයි. මම මේ T එක design කරා විතරයි. මහා ලොකු design එකක් නෙවෙයි. simple අපිට ගැළපෙන design එකක් කියල හිතනවා. කැමති නම් ඔයාලත් අරන් support එකක දෙන්න. ඕනෑම size එකකින් ගන්න පුළුවන්.

    මෙන්න link එක.
    http://goo.gl/YAODhg
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කලර්ස් මැච් වෙන්නේ නෑ වගේ නේ බන්.අකුරු ටික කහ පාටින් වගේ දැම්මොත් නරකද?
     

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    ඇයි මචන් ඹකට 14$ යන්නේ ?

    campaign ekata T 30i ne bn damme.. print karana T gana wadi unoth thamai price adu wenne. loku target ekak dunnot campaign eka complete karagannath bahane machan. so oya gana yanawa.
     
    Last edited:

    nrw_train1

    Member
    Mar 6, 2015
    17
    4
    0
    Machang,

    The text in the t shirt should be "I am sri Lankan" but not I am Sri lanka which is grammatically incorrect.
    I am sri Lanka = මම ශ්‍රී ලංකාව
    I am sri Lankan = මම ශ්‍රී ලාංකික
     

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Machang,

    The text in the t shirt should be "I am sri Lankan" but not I am Sri lanka which is grammatically incorrect.
    I am sri Lanka = මම ශ්‍රී ලංකාව
    I am sri Lankan = මම ශ්‍රී ලාංකික

    That's wt i wanted to tell machan. I am sri lanka is not mistakenly added. ;)

    back side eke monwdqa thiyenne:cool:

    back side eke nm mukuth na bro..

    Hoodie 1k gahanna berida

    no hoodies macho :(