Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔයාව ජොබ් එකකට යවන්නේ නැතුව ගෙදර තියා ගන්න පුලුවන් හොඳ ජොබ් එකක් කරන හොඳ කොල්ලෙක් හොයා ගෙන මැරි කරන්න.:) චූටි පැට්ටෙක් :love: එහෙම හම්බ උනාම ඔයාට සෑහෙන්න වැඩ තියෙයි.:yes: එතකොට හැමතිස්සෙම බිසී එකේ වගේම සතුටිනුත් ඉන්න පුලුවන් වෙයි :cool:. නැත්නම් අමාරුවෙන් හරි ජොබ් එකට හුරුවෙන්න බලන්න.:confused: කොහේ උනත් ජොබ් වල හැටි ඔහොම තමයි.:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama oyalagen eka deyak illanawa.. pls oyalage wife, amma, nangi, akka, glfrnd innawa nam eyalata job karanna denna epa..oyalata pin sidda wei..job karanna baha eyalata.. oluwata eka hari pressure ekak. paw.. eke tiyana amaru kama mama hodata dana gathta.. pettah idan gedara enakal ma mama bus eke janeleta oluwa tiyan ohe enawa.. habai monawath hithanne naha..dawasak ma idala eliyata awama monada mulinma hithanna one kiyala wath hithenne naha.. ohe enawa..oyala gedara kisima wadakata udaw wenna epa.. ammala nangila wife la ewa balagani. ewa eyalata bara denna.. ape tathta ammata job karanna dila naha.. mama hodai nam a hoda yanna one ape tathtata.. a mokada mage ammawa eya hama welema mage laga tibba. adatath mata amma nathuwa inna baha.. amma hadissiyata hari bana gedaraka hari giyot mulu ge ma palui.. oyage akkala nangila gl frnd la igena gena tiyenna puluwan. eka wenama deyak..kochchara igena gathtath wadi wenne naha.. eth igena gathta kiyala job karannama one kiyala naha ne..mama me kiyana dewal waradi athi. eth mata me hithena vidiya. issara kale tibba dewal tamai hari..pirimi aya job karanne.. ganu ayata gedara wada godak tiyanawa.. mona de tibbath wadak naha sathuta nathnam.. job karala awama gaman mahansiyata kawru hari katha kalath kenthi yanawa.. ekkenek mahansi unama mahansi niwanna tawa ekkenek inna one..dennama ekama de karaddi balance wenne naha..

    me prashna amathaka karanna udaw unata hamotama tnx......

    අද සමාජ රටාව වානිජමය වශයෙන් හැඩගැහිල තියෙන විදියට ඒක අපහසු දෙයක් සමහර පවුල් වලට. හැබැයි ඔයා කියන කථාවෙ ඇත්තක් තියෙනව. දෙන්නම වැඩට යන ගොඩක් පවුල්වල ලමයින්ට ආදරය කරුණාව කියන දේ ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඒ අය වැරදි පැතිවලට යන්න ගොඩක් ඉඩ වැඩියි. පවුලෙ සතුට රඳව ගන්න වගේ ම පවුලක් වශයෙන් බැඳීමෙන් ඉන්නත් පවුල සමඟ ගතකරන කාලය තියෙන්න ඕන. මේ සමාජ ක්‍රමයෙ අඩම දෙයක් ඒක.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අ‍නේ මන්දා...ම‍ට වෙලා තියෙන්නේ කෙනේකුට යටත් වෙලා වැඩක් කරන්න බැරි සීන් එකක්....මටත් එක කැනකට වෙලා ඉන්න කැමති නැහැ.......!! වෙනසක් වෙන්න ඔනේ.....

    හික්ස්:D කොමහරි....කොමහරි මටනම් ඔය office සින් නෑ...මොකද මං කරන වැඩෙත් එකක්........

    තවත් දෙයක් ....මෙක් මං මෙහෙම කියන එක හරි නැහැ...එතමයි ..තමන් කරන වැඩෙට තමන් අසා වෙන්න ඔනේ.......නැත්න්ම මොනම දෙයක් වුනාත් එපා වෙනවා ටික දවසක් යනකොට...ගොඩක් අද වෙලා තියෙන්නේ වැඩක්ට යනවා උනත් උදෙට ගියහම හැන්දැ වෙනකම් එකම තැන වාඩිවෙලා ඉන්න වෙනවානේ.....එකත් එක්ක.....තමන් වැඩේ අකමැත්තේන් කරනවා නම් කම්මැලි වෙන්න පටන් ගන්නවා ..ඉට පස්සේ එපා වෙනාව...ඉතින්...!
     

    surajxxx

    Member
    Jun 20, 2011
    9
    0
    0
    මම නම් හිතන්නෙ කෝපයෙන් , දුකින් හෝ සතුටින් සිටින වෙලාවට එකපාර තීරණගන්න එපා පොඩ්ඩක් කාලයට ඉඩ දෙන්න ඔයාටම ගන්න ඕනෙ තීරණය තේරෙයි
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ඔයා ගියේ රජයේ රැකියාවකට නෙද මම අනුමාන කරලා කිව්වේ මහනුවරට අසන්න නගරයක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නෙද ජොබ් එක හම්බ උනේ . ඔයාම තමා ජොබ් එකට යනවද නෙද්ද කියල තීරණය කරන්න ඕනේ එක අනිත් අයගෙන් අහල වෙඩක් තියෙනවද දන්නේ නෙහ කියල තම මගේ අදහස :)