ඔව් ගියා. මගේ පරණ ත්‍රෙඩ්දැ ටිකක් බම්ප් වෙනවා දැක්කා. දැන් නං මොකෙකුටවත් නෑ. ඔව් මට අයිතියක් නෑ මේක ප්‍රජතන්ත්‍රවාදී රටක්. ඕනෙම එකෙකුට ඕනෙම කැමති එකෙකුට කඩේ යන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. හැබැයි හදවතින් නැතුව ඔලුවෙන් හිතන මිනිස්සු ඉඳි කියලා මම හිතවා.
සුපිරි කතාව බ්‍රෝ , මෝසස් ආවත් අපේ උන්ව වහල්කමෙන් ගලවගන්න බෑ . නන්නාතාර වෙන ලයින් එකක් යන්නේ .

දුකයි. මම හිතුවා කිඹුලෝ උඹ මීට වඩා මම ගැන දැනගෙන හිටියා කියලා
රනිල් ගිය එකම හොඳයි බන්. ඉන්නකන් පොඩි උන්ට තැනක් නෑ. උගේ ඉස්කෝලේ රෝයල් උන්ටම දිදී ඉන්නවා. පොරගේ ජෙන්ට්ල්මන් පොලිටික්ස් මෙහෙට හරියන්නේ නෑ. කලින් චන්ද්‍රිකා බූට් එක දුන්නා දැන් සිරා. මේවා තමයි බන් පොලිටිකල් කූප්.
දුකයි. මම හිතුවා කිඹුලෝ උඹ මීට වඩා මම ගැන දැනගෙන හිටියා කියලා
රනිල් ගිය එකම හොඳයි බන්. ඉන්නකන් පොඩි උන්ට තැනක් නෑ. උගේ ඉස්කෝලේ රෝයල් උන්ටම දිදී ඉන්නවා. පොරගේ ජෙන්ට්ල්මන් පොලිටික්ස් මෙහෙට හරියන්නේ නෑ. කලින් චන්ද්‍රිකා බූට් එක දුන්නා දැන් සිරා. මේවා තමයි බන් පොලිටිකල් කූප්.


ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්ණි කම බන්. රට කොහද දියුණු වෙන්නේ. දේශපාලන පක්ෂ වලට බෙදිලා මරාගන්නවා. අපේ රටට වඩා පොඩියට හිටපු රටවල් ගොඩක් ඉස්සරහට ගිහිං. අපි ඉතින් හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙයි. අවරුදු 2500 ක් ඉතිහාසයක් තියන් වනසේ කබල් ගගා ඉදි. පුළුවන් පුළුවන් උන් වෙන වෙන රටවල් වලට පැන ගනී. නැති බැරි උන් හැමදාම එකම තැන. ඕක තේරෙන්නේ නෑනේ මුන්ට![]()
විදෙස් රටක සිට ලියමි... ලංකාව කවදා හෝ නැගිටිනු දැකීමට මෙතෙක් කල් තිබූ කැක්කුම හේතුවෙන් ලංකාවේ දේශපාලනය සම්බන්ධ 'අවසන් පෝස්ටුව' බුකිය වෙත මෙසේ මුදාහරිමි... මින් මනතට 'ලාංකීය දේශපාලනය' නම් වසර හැත්තෑ ගණනක් පරණ ලැට් වල උතුරා පිටාර ගලා සැවොම ඉන් යට වූවත්, දේශපාලනය ගැන සීරියස් පෝස්ට් එකක් නැවත කිසිදා මෙහි නොදමමි.
තවදුරටත් ලංකාවට 'දේශපාලනය' යනු ජෝක් එකක් පමණකි.
යුද්ධයක් අවසන් කළ පලියට රට තමන්ගේ බූදලයක් යැයි සිතා වටේ සිටි බත් බැලයන් සමග රටම නාස්තිය වෙත ඇදගෙන ගිය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා කටයුතු කල රෙජිමයක් 2015 දී අවසන් විය. ඉන් පසුව පත්වුණු ආණ්ඩුවද කරන ලද කෙංගෙඩියක් නැත්තේය.
පෙර පැවති ආණ්ඩුව ගැන දැඩි විරෝධී මතයකින් එළියට පැමිණ ජනාධිපති ධූරයට පත් 'මෛත්‍රීපාල සිරිසේන' තමාව විශ්වාස කල සියලු දෙනාට කොකා පෙන්වා නැවතත් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස අත්තනෝමතික ලෙස පත් කරගත්තේය. මේ සිද්ධිය විදෙස් රටක සිටින මට වඩා ලංකාවේ සිටින ඔබ සියලු දෙනා හොඳින් දන්නවා විය යුතුය.
නමුත්, මා හට තේරෙන සරල දේ බහුතරයකට නොතේරෙන්නෙ ඇයිදැයි කියා ඇත්තේ ඉතා කණගාටුවකි.
මහින්දට ඕනේ නැවත බලයට ඒමටය. ඒ ඔබ ගැනවත් මා ගැනවත් සිතාගෙන නොවේ. ඔහු ගැනත්, ඔහුගේ පවුල ගැනත්, වටේ සිටින බත් බැලයන් ගැනත් පමණක් සිතාගෙන ය.
රනිල් ට අවශ්‍ය වන්නේද බලයේ රැඳී සිටීමටය. මොනයම් හෝ විදිහකින් ශ්‍රිලනිපය දෙකඩ කොට තවදුරටත් බලයේ සිටීම හැර ඔහු හට වෙන අරමුණක් ඇතියයි සිතිය හැකිද ?
සිරිසේනට අවශ්‍ය වන්නෙද 'බලයයි'! එය ලබාගැනීමට ජනතාවගේ විශ්වාසය පාවා දී හෝ කවුරුන් හෝ සමග කොක්කක් ගසා ගෙන නැවත වරක් ජනාධිපති ධූරයට පත් වීම ඔහුගේ අරමුණ නොවේද?
ඔවුන් සියලු දෙනා රඟ දක්වන්නේ මනරම් නාටකයකි. ඔවුන් හට ඇත්තේ තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ ඇජෙන්ඩාවන් හැර රට හැදීමේ ඇජෙන්ඩාවන් නොවේ.
මහින්දවාදීන් සිතනවානම්, මේ පත්වීම සමග ඩොලරයේ අගය පහත බැහැලා, බදුර්දීන් කැලේ කපන එක නවත්තලා, රට ගොඩ යයි කියලා....
ඔවුන් හිතනවනම් මහින්ද ආ පමණින් ඔවුන්ගේ දරුවන්ට හොඳින් ඉන්නට රටක් හැදෙයි කියලා... ඔබගේ ෆීලින්ග්ස් වලට...
මාගේ සාතිශය සංවේගය !
තවත් සමහරු ඉන්නවනම්, රනිල් සහ වැඩ බැරි යූ ඇන්පිය ඔලුව උඩ තියාගෙන තවමත් කෑ ගසන....
ඔවුන් සිතනවනම්, මේ රට හදන්න පුළුවන් රනිල්ට කියලා...
ඔබගේ ෆීලින්ග්ස් ද හර්ට් වනවානම් සමාවෙන්න...
අනිච්ඡාවත සංඛාරා !
කාලයක් තිස්සේ සිරිසේනට 'හිටං', 'පඹයා' කියා ආමන්ත්‍රණය කළවුන් දැන් 'අතිගරු ජනාධිපති' යැයි අමතන්නට පටන් අරගෙන ය....
'ලංකාවේ දේශපාලනය දැන්නම් එපා වෙලා මචං' 'මුන් ඔක්කොම එකයි' කියමින් පෝස්ට්ස් ශෙයාර් කළවුන් දැන් 'මහින්දට ජයවේවා'යි පෝස්ට්ස් ශෙයාර් කරන්නට පටන් අරගෙනය. දිව දෙකක් ඇත්තේ ඇතැම් සතුන්ට පමණක් නොවේ... ලංකාවේ බහුතරයකටද දිව දෙකක් ඇත !
ඔබ සිතනවානම්, මේ මොහොතේ මහින්දට හෝ රනිල්ට පක්ෂව බුකිය තුල පෝස්ට්ස් ශෙයාර් කිරීම සෑහෙන ලොකු වීරකමක් කියා...
එය එසේ නොවන්නේය. ඔබේ ඒ ගෝත්‍රික මනස් සියල්ල දකින මටනම් හිනාවෙන්නට එක පුකක් මදි ය !
වසර හැත්තෑ ගණනක් උතුරන ඔය දේශපාලන ලැට් වල තව සතියක් යනතෙක් ගඳ ගසා නැවත 'මතු සම්බන්ධ' වනු ඇත. හැමෝම එක ලෙස මේ ක්‍රමයට විරුද්ධ වී රට ගොඩගැනීම ඔබගේ ඔය පාට කණ්ණාඩි වලට පෙනෙන්නේ නැත.
ඔවුන්ට අවශ්‍ය 'බලය' හා 'ධනය' පමණකි. ඒ වෙනුවෙන් මින් ඉදිරියටත්..
මිනිමැරුම්, පැහැරගැනීම්, බැංකු වංචාවන්, කොමිස්, යටිමඩිගැසීම් යන එකී මෙකී නොකී සියලු දේ තවදුරටත් කන්ටින්‍යු වනු ඇත. රනිල් හිටියත් එය එසේය. මහින්ද ආවත් එය එසේමය. සිරිසේන කුමන ආතල් එක දුන්නත්... එය එසේ එසේ එසේම ඉදිරියටත් සිදුවන්නේම ය.
'අප්පච්චි', 'මහරජා', 'බියනැති අගමැති', ' මිස්ටර් ප්‍රසිඩන්ට්' යැයි කිය කියා ඔබ ඔවුන්ව ඔලුව උඩ තියාගත්තත්...
ඔවුන්ට ඔබ ගැන සිතන්නට වෙලාවක් නැත්තේය. එසේ සිතන්නේද නැත....
නමුත්....
හෙට උදෑසන නැගිට වැඩට යා යුතු වන්නෙ ඔබය.
සල්ලියක් හම්බ කරගත යුතු වන්නේ ඔබය.
හම්බ කරගන්න දේ කොයිවිදිහකින් හෝ ඉතුරු කරගෙන ජීවිතේ ගැටගසාගත යුතු වන්නේද... 'ඔබමය' !
තාමත් ඔබ මහින්දටනම්, තාමත් ඔබ රනිල්ටනම්,
කැපුවත් කොළනම්, කැපුවත් නිල් නම්, කැපුවත් රතුනම්.......
ඔබම ඔය ලැට් වල තුල ගිලේවා..!
ගිලී හුස්ම සිරවී මියගියත්.. "අයි ඩෝන්ට් ගිව් අ ෆක්"
#IDontGiveAFuck
-Copied-
Credit goes to original writer of the post



I do not support any political party or politician. I never comment on politics. But I will now. Of all the posts in this forum this thread makes some sense.
I always tell people that Feb 4th should be named as the "Jaaathika Shokha Dinaya"...instead of the Independence Day. We went downhill from that day onwards. These !@#$ing politicians ruined the country. None of them care about the people or where the country heading. Also we do have a herd of two legged rice eating buffaloes who are divided into two parties and vote for one or the other. (sorry no intention to insult the four legged ones who got a brain!).
The only way for SriLanka to come up is to privatise the !@##ing parliament! Pay any amount and let the country be governed by 10 administrators who are NON -Srilankan.
We do not need more than 10 top execs to run this country.
The whole government machinery fell apart during the Sirima/ Felix regime. Abolition of the PSC led to the ruin of the civil services in SriLanka.
I remember that the late NM Perera, once commented that he has made the Omelette and no one can make the egg ever again. That's is the sad fact.
It is up to you to think and act. No one can give you a brain but at least think about what I wrote.
The sad fact is we have become a lawless country.
Agreed, but..don't you think Sirima honestly tried to develop the country? She was the only politician i respected. Of course i've heard those times were hard for people. But everything was made in Sri Lanka ryt? i think if that era continued, sl would have turned out to be a country that we can be proud of. and what is abolition of PSC? what was the bad effect? (sry i'm not much of a politics guy)
Thanks for the query!මේක ලියපු කෙනා මේ පාලන කාලය තුලදී වෙච්ච කිසිම බලු වැඩක් දැකලා නෑ...
පට්ට මධ්‍යස්ථ මත දාරියෙක්
රනිල් පැරදුනහම තමයි ඔක්කොමල්ල මධ්යස්ත දාර්ශනිකයො වෙන්නෙ