I don't know how to love

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
:rolleyes::rolleyes::rolleyes:
මට කෙල වෙන්නේ ඕකෙන් බන්. කෙල්ලෝ හිනස්සන එක සිම්පල් දෙයක්. ඒත් පස්සේ උන් යෝජනා කරන්නේ මාව friendzone දාල තියාගන්න. උන්ට හිනා වෙන්න මන් ජෝක් සපයන්න ඕනි.

This is what happens when you try be something that you are not.
 

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මචන් උබ කිව්වා නේද කෙල්ල උබව දාලා යයි කියල බයයි කියල.. මං නම් කියන්නේ මචන් උබ මේ ප්‍රශ්නේ කෙල්ල එක්ක නිදහස් වෙලාවක් බලලා Open වෙලා කතා කරහන්.. මට තේරෙන විදියට මේ කෙල්ල උබට ඇත්තටම ආදරෙයි.. ඒ නිසා එයා තේරුම් ගනී.. එයාම උබට Help කරයි මේකට.. මතක ඇතිව එයාට තියෙන ආදරේ උබට තේරෙන විදියට එයාට කියහන්..

    ow bn kella ekkama katha krpn baya nathuwa.rocat90 qyla member kenek thread tikak daala thbuna.ewa balapn mchn.
     

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    මේක කියපන්, යාළුවෙනකොට කෙල්ලද උඹෙන් ඇහුවේ? නැත්නම් උඹ පස්සෙන් ගිහින දා ගත්ත කෙල්ලෙක්ද?

    මට තේරෙන විදියට උඹට ඔය කෙල්ල ගැන interest එකක් නෑ. උඹ ඇත්තටම කෙල්ලෙක්ට කැමති නම්, උඹට කෙල්ල එක්ක කතා කරන්න ආස වෙන්න ඕනේ. :love: කෙල්ල එකක් ඇවිදින්න යන්න ආසයි. :love: ඒත් කියලා තියෙන විදියට කෙල්ල උඹ ගැන interest එත් උඹට එහෙම ආසාවක් නෑ. උඹ කැමති තනියෙන් ඉන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සල්ලි වලට ලව් කරපං :D :D :D
    දිරල යන සෙම සොටු නහරවල් මස් පිරිච්ච, හමෙන් කුණු දියර වශයෙන් ලීක් වෙන ජරා ගොඩකට ලව් කරන එකේ කිසිම තේරුමක් නෑ :no: :no: :no: :no:
    $$$$​
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    matath me mage parana eka mawa daala gyain passe melo kellek gana melo hageemak ennae! nikan lassana unama asa hithanawa shook meyawa marry karanna tyenawanam maru kiyala.eth winadi 5yi.ita passe egaani malath mata gaanak na! ane manda ban mama dan owa hithana eka nathara karala tyenne.wena unnam single kale araki mekiy okkoma ekka kiyawanawane.mata ema asawakut na.adunana kellek dakkat wachanayak dekak katha karala nawaththanawa.katha karanneth oya stdz gana hari wrk karana thana eyalage job gana.wena mukut oluwata ennet na.ema kata karana eka mata maha wadayak wage.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    සල්ලි වලට ලව් කරපං :D :D :D
    දිරල යන සෙම සොටු නහරවල් මස් පිරිච්ච, හමෙන් කුණු දියර වශයෙන් ලීක් වෙන ජරා ගොඩකට ලව් කරන එකේ කිසිම තේරුමක් නෑ :no: :no: :no: :no:
    $$$$​
    ekanam aththa ban
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    mu meke inna unta fun ekak deela maru wela :rofl::rofl::rofl:

    same here :confused::confused:

    me too bn moko bn kellat ekka kata karnna dewal natta :baffled: apita:baffled::dull::dull:
    Danne na bun. Math ekka kellek Viber katha kera kera hitiya kalayak, eki ahana ewata mama uththara denawa, eki ekita wechcha dewaluy, ekige yaluwonta wechcha dewaluy mata kiyanwa. Mata ekigen ahanna prashna aththeth na, ekita kiyanna tharam wadagath deyak mata aththeth na. godak welawata call eka aragena sadda nathuwa dennama wena wena wada. Dan eki kalekin katha kere na :lol:
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් උබ කිව්වා නේද කෙල්ල උබව දාලා යයි කියල බයයි කියල.. මං නම් කියන්නේ මචන් උබ මේ ප්‍රශ්නේ කෙල්ල එක්ක නිදහස් වෙලාවක් බලලා Open වෙලා කතා කරහන්.. මට තේරෙන විදියට මේ කෙල්ල උබට ඇත්තටම ආදරෙයි.. ඒ නිසා එයා තේරුම් ගනී.. එයාම උබට Help කරයි මේකට.. මතක ඇතිව එයාට තියෙන ආදරේ උබට තේරෙන විදියට එයාට කියහන්..

    matath hithenne me kiyala thiyana wade hodai.
    naththan kella dala yai thamai, samaharawita eki hithanawa athi umbata ekiwa wadak na kiyala.
    Hondama de umbe thathwe gana eki ekka katha karapan.
    Anith eka ban feel wenne nathi eka nam awulak thamai. Meet una welawata kiss ekek ehema diyan. umbe kellane ban
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    kiyanne ubema hodata. maanasika roga sambanda doctor kenek meet wela me prasne kiyahan bn. Owa podi awul. dokaa wisadumak dewi. aparade kella giyoth ekai. Be hurry !