මම සිංහල බෞද්ධයෙක් මචං. උබල දැකල නෑනේ මම ඔය ජාති වාදී ටොක් දෙනව ත්රෙඩ් දාගෙන. ඒනිසා මෙතන ඉන්න වේස හම්බයෝ ටික මේ ත්රෙඩ් එකේ අර්ථය වෙනත් පැත්තකට හරවලා කැ* වැඩ කරන්න හදන්න එපා හරිය. 

මේකයි බන් කතාව. උබල වගේම මමත් මොන තුප්පහි වැඩේ කරත් පෝය දාට බන ටිකක් එහෙම අහන එළකිරි කොල්ලෙක්

ගොඩක් බන හාමුදුරුවෝ අතින් පයින් දාල ආතල් බන කිව්වට හොඳට බන කියන හාමුදුරුවොත් ඉන්වනේ.
ඉතින් ගොඩක් බන වල කියන්නේ.
හැම දේම අතඅරින්න.
බැන්නත් නොබැන ඉන්න.
ගැහැව්වත් නොගහ ඉන්න.
මොන කැ$ය උනත් ඌ අපිට වඩා වයසින් වැඩි නම් ගරු කරන්න.
හැකි හැම වෙලාවෙම අනුන්ට උදව් කරන්න, කරල ප්රථිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා.
මමත්වය අතරින්න.
තන්හාව නැති කරන්න.
හතුරටත් මෛත්රී කරන්න.
නටන්න,ගයන්න, ආතල් ගන්න එපා.
මාංශ අනුභවය අතරිනව නම් හොඳයි.
ඔය වගේ ගොඩක් දේවල් තියෙනවනේ.............
අම්මප නහුතෙට නැගල ඉන්න වෙලාවකට හරි. හිතේ කේස් එකක් තියෙන වෙලාවට ඔය වගේ බනක්ක ඇහැව්වම හිතට මාර සනීපයක් දැනනව. හා නැද්ද කියපන්?

ඒත් බන්?

මේව ප්රායෝගිකද? 

සරලව මෙහෙම කියන්නම්.
01 හිතපන් කොල්ලෙක් විදියට, තව එකෙක් කොල්ලො කෙල්ලො ගොඩක් ඉස්සරහ අපිට කැත විදියට බනිනව කියල (කෙල්ලත් ලඟ ඉන්නව කියල හිතපන්) උබ මොකාද එකා වගේ නිශ්ෂබ්දව හිටියොත් බනින එකා තව තවත් බනිනවා. බලන් ඉන්න උන් උබව නිකන්ම වැරදි කාරය කරනව, ගොඩක් උන් හිතනව උබට කොන්දක් නෑ, උබ පොන්සියා කියල. කෙල්ලත් එහෙම හිතන්න ඉඩ තියෙනවා.

උබ එළ කොල්ලෙක් කියල හිතන උන් ප්රමාණය අඩුයි. ඒක තමයි තිත්ත ඇත්ත. ගහද්දිත් නොගහ හිටියොත් ඊළග ෂොට් එකත් ෂුවර්. 

02 උබ බුද්ධ දරශණයේ මුනිවරුන් ගේ ගති ගුණ සෑහෙන්න අගයනවනේ...... එයින් එකක් තමයි කවුරු මොනව කිව්වත් හරිම නිශ්ෂබ්දයි. හිතපන් උබේ කිසිම වරදක් නැතිව කවුරු හරි එකෙක් උබට බනිනවා. ඒකෙදි උබ නිශ්ෂබ්දව ඉඳීම. තේරෙන සිංහලෙන් කියනව නම් මුනිවත රැක්කොත් ගොඩක් උන් හිතන්නේ උබ තමයි වැරදි කියල.

03 හිතපන් ලංකාවේ රජයේ ,පෞද්ගලික වේවා ගොඩක් තැන්වලට වැඩක් කරගන්න ගියාම ජාතිය අමතන්නේ නැතිව වැඩේ කරගන්න පුලුවන්ද?

සමහරුන්ට පගාවත් දෙන්න වෙනවා.
04 හැම බලුවැඩේම කරන අපතයොන්ට, කේලම් කිය කියා යන වේසියොන්ට වයසින් වැඩි උනා කියල අපි ගරු කරන්න ඕනෙද?
05 හැමදාම සාදාරනයෙන් ජීවත් වෙන උන්ට තමයි කෙලවිලා යන්නේ. අසාධාරනයෙක් ඉන්න උන්ට තමයි හරි යන්නේ. උබලට සමාජයේ එහෙම දෙයක් පේන්නේ නැත්ද?
කියනව නම් ගමකට කියන්න පුලුවන් බන්. උබලට ඉතින් තේරෙනවනේ හැ නැද්ද?
අඩෝ උබලට මේ සමාජයේ මේ ගුණදර්මත් එක්ක ජීවත් වෙන්න පුලුවන්ද? කොල්ලනේ?

මේව ප්රායෝගිකද අද සමාජෙට. 

මේකයි බන් කතාව. උබල වගේම මමත් මොන තුප්පහි වැඩේ කරත් පෝය දාට බන ටිකක් එහෙම අහන එළකිරි කොල්ලෙක්

ගොඩක් බන හාමුදුරුවෝ අතින් පයින් දාල ආතල් බන කිව්වට හොඳට බන කියන හාමුදුරුවොත් ඉන්වනේ. ඉතින් ගොඩක් බන වල කියන්නේ.
හැම දේම අතඅරින්න.
බැන්නත් නොබැන ඉන්න.
ගැහැව්වත් නොගහ ඉන්න.
මොන කැ$ය උනත් ඌ අපිට වඩා වයසින් වැඩි නම් ගරු කරන්න.
හැකි හැම වෙලාවෙම අනුන්ට උදව් කරන්න, කරල ප්රථිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා.
මමත්වය අතරින්න.
තන්හාව නැති කරන්න.
හතුරටත් මෛත්රී කරන්න.
නටන්න,ගයන්න, ආතල් ගන්න එපා.
මාංශ අනුභවය අතරිනව නම් හොඳයි.
ඔය වගේ ගොඩක් දේවල් තියෙනවනේ.............
අම්මප නහුතෙට නැගල ඉන්න වෙලාවකට හරි. හිතේ කේස් එකක් තියෙන වෙලාවට ඔය වගේ බනක්ක ඇහැව්වම හිතට මාර සනීපයක් දැනනව. හා නැද්ද කියපන්?

ඒත් බන්?

මේව ප්රායෝගිකද? 

සරලව මෙහෙම කියන්නම්.

01 හිතපන් කොල්ලෙක් විදියට, තව එකෙක් කොල්ලො කෙල්ලො ගොඩක් ඉස්සරහ අපිට කැත විදියට බනිනව කියල (කෙල්ලත් ලඟ ඉන්නව කියල හිතපන්) උබ මොකාද එකා වගේ නිශ්ෂබ්දව හිටියොත් බනින එකා තව තවත් බනිනවා. බලන් ඉන්න උන් උබව නිකන්ම වැරදි කාරය කරනව, ගොඩක් උන් හිතනව උබට කොන්දක් නෑ, උබ පොන්සියා කියල. කෙල්ලත් එහෙම හිතන්න ඉඩ තියෙනවා.

උබ එළ කොල්ලෙක් කියල හිතන උන් ප්රමාණය අඩුයි. ඒක තමයි තිත්ත ඇත්ත. ගහද්දිත් නොගහ හිටියොත් ඊළග ෂොට් එකත් ෂුවර්. 

02 උබ බුද්ධ දරශණයේ මුනිවරුන් ගේ ගති ගුණ සෑහෙන්න අගයනවනේ...... එයින් එකක් තමයි කවුරු මොනව කිව්වත් හරිම නිශ්ෂබ්දයි. හිතපන් උබේ කිසිම වරදක් නැතිව කවුරු හරි එකෙක් උබට බනිනවා. ඒකෙදි උබ නිශ්ෂබ්දව ඉඳීම. තේරෙන සිංහලෙන් කියනව නම් මුනිවත රැක්කොත් ගොඩක් උන් හිතන්නේ උබ තමයි වැරදි කියල.

03 හිතපන් ලංකාවේ රජයේ ,පෞද්ගලික වේවා ගොඩක් තැන්වලට වැඩක් කරගන්න ගියාම ජාතිය අමතන්නේ නැතිව වැඩේ කරගන්න පුලුවන්ද?

සමහරුන්ට පගාවත් දෙන්න වෙනවා.04 හැම බලුවැඩේම කරන අපතයොන්ට, කේලම් කිය කියා යන වේසියොන්ට වයසින් වැඩි උනා කියල අපි ගරු කරන්න ඕනෙද?