I f@uck up my 22y what to do now😕

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Yoo prendz…

    පටන් ගන්න තැනක් නං හිතා ගන්න බැ මට මට දැන් 22ක් මගෙ life එකේ කිසිම up එකක් නැ job එකට යනවා හවස එනවා කනවා බොනවා බුදියනවා Repeat

    එපා වෙලා තියෙන්නෙ කිසිම build up එකක් තියා එහෙම එකක් පටන් ගන්නවත් තැනක් තේරෙන්නනැ

    මට help එකක් දෙන්නකො මේ එකම දේ හැමදාම වෙන life එකෙන් අයින් වෙන්න

    Gym එකට යන්න try එකක් දටන්න බැලුවෙ බයයි බයයි වගේ එකටත්



    2019-2024 වෙනකන් තිබුන love එකත් කැඩිලා Depression වෙලා ලාවට දැන් ඒ trauma එකෙන් බෙරිලා ඉන්නවා

    මොකද යාලු කරන්න ඔනෙ
     

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ඇයි ජිම් යන්න බය?
    හොදම දේ ජිම් ඒකකට යන්න ඒක තමා.. ඇගටත් හොදයි මනසටත් නියමයි
    අනේ මන්දා fit වෙන්නෙ නැති වෙයිද වත් කියෙලා හිතෙනවා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,082
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    Life එකේ කිසිම up එකක් නැ job එකට යනවා හවස එනවා කනවා බොනවා බුදියනවා Repeat.

    8vtfgaxo3ife1.jpeg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,651
    18,351
    113
    22 කොච්චර ආතල් වයසක් ද කොලුවො. අපිට ඔය කාලෙ වෙලාවයි මදි.
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    generally මිනිස්සු අතරට යන්න වැඩිය කැමති නැද්ද?
    එහෙමමත් නැ නැත්තෙත් නැ🙃

    Life එකේ කිසිම up එකක් නැ job එකට යනවා හවස එනවා කනවා බොනවා බුදියනවා Repeat.

    8vtfgaxo3ife1.jpeg
    😖😖😖

    sellam karanda palayan, gym, football club ehema ona taram tiyenne. 22i kiyanne podi ekekne.
    Gym එකට යාගන්න හිත දෙන්නෙම නැ අප්පා එකපාරක් ලගටම ගිහින් ආයෙ ආවා
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    අනේ මන්දා fit වෙන්නෙ නැති වෙයිද වත් කියෙලා හිතෙනවා
    FIt වෙන්න ඔ්න නෑ බං ගිහින් ටිකක් නිදහසේ වර්ක් අවුට් ඒකක් කරල වරෙන්. ටික කාලයක් යද්දි කට්ටිය සෙට් වෙන්න ගනී
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    බැන්දොත් මොකද?
    ගැල්ලමයෙක් හොයලා දෙනවද

    Ehenam bonna patan ganin, habai to make firemds and relationships
    බොන තැනට කතා කරන්නැ මට මම තියෙන ඔක්කොම කනවා කියලා😕
    ------ Post added on May 14, 2025 at 8:07 PM
     
    • Like
    Reactions: kevin_levin