I f@uck up my 22y what to do now😕

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Yoo prendz…

    පටන් ගන්න තැනක් නං හිතා ගන්න බැ මට මට දැන් 22ක් මගෙ life එකේ කිසිම up එකක් නැ job එකට යනවා හවස එනවා කනවා බොනවා බුදියනවා Repeat

    එපා වෙලා තියෙන්නෙ කිසිම build up එකක් තියා එහෙම එකක් පටන් ගන්නවත් තැනක් තේරෙන්නනැ

    මට help එකක් දෙන්නකො මේ එකම දේ හැමදාම වෙන life එකෙන් අයින් වෙන්න

    Gym එකට යන්න try එකක් දටන්න බැලුවෙ බයයි බයයි වගේ එකටත්



    2019-2024 වෙනකන් තිබුන love එකත් කැඩිලා Depression වෙලා ලාවට දැන් ඒ trauma එකෙන් බෙරිලා ඉන්නවා

    මොකද යාලු කරන්න ඔනෙ
    uba inne koheda?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,321
    113
    යන්න නිකන් මොකද්දොවගෙ යන්න එකෙක් වත් හිටියනං
    Kawurut ekka gym ynna ba machan. Thaniyen giyot witri hriyta yanna puluwan. Trust me kisima awulak na kagenwat. Hamoma hena supportive bn. Hamoma hamotama respect krnw...ubata muscles na kiyala uba gahanne podi bara kiyala kawurut ubawa pahath krn na. Gym wala hati ehemayi. Hamoma workout eka krnw misak owa bala bala inna welawakut na. Ubata gym eka sambandawa podima hri deyak danaganna one nn mata msg ekk dapan.
     
    • Like
    Reactions: SteelTitan

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Uba hitanne anit unta wenas ekak kiyalada...apit ohoma thama...ubata business ekak hri thamange deyak hri krnna gattot oita wada poddak active life ekk hambenw...habayi bank ekaka wada kiyanne comfortable environment ekak thiyenwne...lassana kello ehema nadda oke kammalikamata kiyawa kiyawa inna.
    😕

    uba inne koheda?
    පොලොන්නරැවෙ
     
    • Like
    Reactions: jennt