I found THis But not sure!

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මුලින්ම කියන්න ඕන මේ අඩවිය ඇත්තටම මේක කරනවාද නැත්නම් බොරුවක් කරනවාද කියලා මම දන්නේ නෑ. හැබැයි මමත් register වෙලා බැලුවා මගේ නම් තාම $0.30 විතර තියෙන්නේ මේක හරියටම කරනවානම් $2.00/$20.00 හා තවත් තෑගී එහෙම දෙනවයි කියලයි සයිට් ඇඩ්මින් කියන්නේ. එහෙම උනොත් තව සතියකින් දෙකකින් මටත් පුළුවන් වෙයි කීයක් හරි අරන් බලන්න.

    කවුරුහරි මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්න කැමති නම් මගේ Referral link එක use කරලා registerවෙලා බලන්න.

    2n9g66a.jpg