yako finance ekak dala bike ekak ganna ekekta nathiwenna deyak na kiyala hariyatama kiyanne kohomda' ehema baluwoth lankawe 70%kata withara nathiwenna deyak nane :O :/
karma කියල දෙයක් තියෙනවනේ බන් මේ ලෝකේ.


Podi Silva - පොඩි සිල්වා;21869653 said:නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනන්
වෛරයෙන් වෛරයන් නොසන්සිදේ
අවෛරයෙයෙන්ම වෛරය සංසිදේ



), oya wage un hoda hotel ekakin bahinakan okunge pada bahinne na. 
u both are equally retarded,
nodakin office wala inna pirimith ban welle genu wagene,![]()
ලක්ෂ 60k විතර වියදම් කරලා වාහන ගන්න පුළුවන් උඹලා front ,rear camera 2k ගන්න ලොබයි.එහෙම වුණානම් ඕකව job එකෙනුත් අස්කරලා,කූඩුවටත් දාන්න තිබ්බා.ගාණක් ගන්නත් තිබුණා




මගෙත් වලියක් ගිහින් අල්ලපු ගෙදර කැRIයා රෑ හොරගල් අහුල අහුල ඉදලා වාහනේ ඉරක් ඇන්ද. උදේ පාන්දර දැක්කගමන් අරූ වටේ කැරකුනා මතක්වුනා. පටගාල යතුර අරන් උගේ වාහනේ දිගට හෑරෙන්නම ඇදන් ගියා. එදාම CCTV සෙට් කරා. cam එක දැකල අරූ නිකං කැ# කාපු රිළවා වගේ. ලගදිත් වාහනේ විකුනන්න දාල බලන්න ආපු එකෙක් මොකෝ මේ හීරිලා කියල ඇහුවහම අරගෙදර කළු කැ#යා හීරුව කියල කියනවා ඇහුන.
eeth oya wage ewata return denna one.
තෝ නං කියයි. පැය දෙකක් විතර පාරට වෙලා පත්තුවෙලා හිටියේ. මළට හීරුවට වටේ ගෙදරක cctv රෙකෝඩ් වෙලා තිබුනනං මං ඇතුලේ. ඌ වැරදි නිසා පොලිසි ගියේ නෑ......... කරන මගුලක් කල්පනාවෙන්......oya wage unta gemak dennama one bn, samaharak welawal thiyanawa atha arala danna oneeeth oya wage ewata return denna one.
Israel nayaka Benjamin Nethanyahu kiyala thiyenne,
"Thrasthawadiyata pilithuru denna one thrashawadiyagema bhashawen kiyala"![]()
එහෙම අවුලක් නෑනේ වාහනයෙන් වෙනම ඒකකයක් විදියට නේද ඕවා සවිකරන්නෙewage hama welawema record wenawada ban?![]()
තෝ නේද මගේ බයික් එක කපු කැ#යා.
හිටපන් දෙන්නම් තොට ජම්බු
මම සාමාන්‍යයෙන් මාත් එක්ක සහ යටතේ වැඩ කරන උන් එක්ක ටිකක් ගැම්මට ඉන්නේ ඒ මගේ හැටි.