එක අතකින් සතුටුයි බන් උබ වාසනවන්තයි මාත් උබේ වයසේ ,
දැන් මම ඉන්නේ වෙන රටක බැදලා වුරුදු 3 කටත් වැඩි පැටව් දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක් කිව්වට එක්කෙනෙක් ලිපේ, හරිම අමාරු ජිවිතයක් ගත කරන්නේ ලංකාවේ ඉගෙන ගෙන ඉගෙන ගෙන මැරිලා මැරිලා ඩිග්‍රි 2ක් තලාගෙන මෙහේ ඇවිල්ලත් තම ඉගෙන ගන්නවා ජොබ් කරනවා, මගේ බිරිදත් හරියට මහන්සි වෙනවා, සල්ලි වලින් ගෙවල් දොරවල් වහන වලින අඩුවක් නැහැ එත්, අපි ජිවිතේ සංකිර්ණ කරගෙන අපි වීසින්ම දෙමාපියෝ දෙන්නෙක් ගැනම බලනන් වෙනවාම් සහොදර සහොදියෝ හිටියට, එ අයත් බලනවා එත් මාත් බලනවා, ජිවිතේ හරි එකා කාරි වෙලා බන් දැන් ඉස්සර වගේ ආසවල් නැතිවෙලා ගිහින් දෙමා පියෝ පවුල දරුවෝ ගැනමයි හිත එ අයගේ සුභ සිද්දිය වෙනුවෙන් තමහි දිවාරැ මහන්සි වෙන්නේ ආසවට PS 4 එකක් ගත්තා ගහනන් මාස 2ක් ගැහුවේ එක ආය පෙට්ටිය දාලා අරන් තිබ්බ. ඔන්න ඔකයි ජිව්තේ, එත් මම හිතනවා මමට දැන් වාය්ස 29 කිට්ටු වෙන නිසා , පොඩි උන් ටිකක් ලොකු වුනහම අවුරුදු 35 + එකාකාරි ජිවිතේට නිදහසක් ලැබේයි කියලා, වාසනාවට මගේ බිරිද පට්ට ගෙමක් දිලා කම්මැලි නැදුව ගෙම ගහනව, මම මගේ ඉගෙනිම ඉවර කරනන් යනෙන එත් ගැනි පී එච් ඩී එක කරන ඔන කියනව මට නම් රෙවෙනවා අවුරුදු 5ක් කියන්නේ ඇඩෙනවා, මම නම් ලංකාවට ගිහින් ෆන් එකේ ඉන්න කියලා හිතන් ඉන්නේ බන් , මට අවුරුදු 2ක් තිබ්බා මගේ ජිවිතේ රුවල කැඩිච්ච බොට්ටුව වගේ ඔයේ ගියා, උබට කියනන් තියෙන්නේ එක දෙයයි එක්කෝ අනාත මගියෙක් උබේ බොට්ටුවට දලා රුවල හදගන්න උදව් කරනන් , නැත් නම් උබ ඔක අත ඇරලා නැවකට නගින්න මම නම් වාසනාවකට නැවක්ට නැග්ගා, මගේ ගැනි මට වඩා ගොඩක් ඉස්සරහෙන් එක නිසා මත් පිස්සු කෙලින්නේ නැතුව ඉගෙනිම බණ බාවන පැත්තට සාරධර්ම වගේ දෙවල්ව් අලට ඇදිලා යානවා., උබට කියන්නේ ස්වාධින වෙන්න කියලා උබේ ස්තාවරය ගොඩ නගා ගන්න , නැතුව කවදාවත් අනුන් දිහා බලලා හිතන්න පුරුදුවෙනන් එපා මොකද උබට වඩා හොද උන් උබේ වටේ උබේ ආශ්‍රයේ නැති වුනොත් උබ ආනාතයි මචන්, එක නිසා මත් උබේ වයසේ එකෙක් විදිය උබ ජිවිතේ ජය ගන්න අම්මලාට බරක් නොවි එ අයට උදව්වක් වෙන්න ( මම එහෙම කිව්වේ උබ හිතන විදියට දෙමාපියොත් උබ ගැන දුක් වෙනවද දන්නේ නහැ හිතින් එක නිසා උබ පව් ) මොකද උබ කෙල්ලෙක් නම් අම්මලාට උබව කසාදයක් කරලා දිලා හිත හදගන්න පුලුවන්.
පුලුවන් නම ආත්ම විශ්වාසය අධිෂ්ඨනය ඇති කර ගන්න Ajith Jayawardanaමෙයාගේ ප්‍රෝගැම් යුටුබ් එකේ අහන්න ගොඩක් වැදගත් වෙයි පට්ට ගැම්මක් එයි අලුතින් හිතන්න
මම ගොඩක් මගේ අප්පච්හි දිහා බලලා ජිවිතේ ඉගෙන ගත්තා, එයා අපේ ගෙවල් වහන ගත්තේ ගොඩක් මහන්න්සි වෙලා සල්ලි ඉතුරු කරලා ලොන් ගහලා, ගොඩක් දුශ්කර ගමන් ආවේ, එ අදිෂ්ඨානය මම ලබා ගත්තා කියලා හිතනවා, මොකද සමස්තයක් වශෙයන් උබට හිතෙනවා ඇති මෙනන් මේ දෙවල් අඩේ මම බදින්න ඔන නේද?
මම වෙඩින් එක කොහොමද ගන්නේ
මම වයිෆ් ගේ දෙමාපියෝ නැදැයෝ සහොදර සහොදරියෝ ඉස්සරහා හැසිරෙන්නේ කොහොමද?
මම මගේ බිරිදවා ආරක්ෂා කරන්නේ කොහොමද ?
ඇයට දරුවෙක් ලැබෙද්දි මම කොහොමද එයාව රැක ගන්නේ ඇප උපස්තාන කරන්නේ?
මම අම්මලා බලගන්නේ කොහොමද ?
ඔය වගේ දෙවල් ඉබ හිතේ හංගන් උබ මම බන්දින්නේ නහැ නේ කියන ටොපික් එක විතරක් ප්‍රශ්ණයක් කර ගන්නවා ඇති, උබ උඹට ආදරේ කරලා උබවම දකින්න ඔන ,
උබ පුලුවන් නම් මේ විනාඩි 35 අහපන් මෙකටම හිත යොදවලා උබ වෙන්ස් පුද්ගලයෙක් වෙයි අනිවාරයෙන්ම