අන්න ඒකනේ වෙනස බන්.. උන්ට බැහැලා කැගහන්න තරම් ඔනාකමක් නැ. එක ඩොකෙක්වත් කියන්නේ නැනෙ චැනල් සෙන්ටර් එකට යන්න පෙට්‍රල් නැ කියලා. හැබැයි ත්‍රීවීල් එකෙගෙන් ඇහුවොත් කියන්නේ හයර් දුවන්න පෙට්‍රල් නැ. ජොබ්වල වෙනස තමා ලන්කාවේ. අර මම කිව්ව වෘතීන් වල උන්ට ගේමක් නැ රටේ මොන ප්‍රශ්න තිබ්බත්. පෙට්‍රල් එන්නෙම න කිව්වොත් සේල් එකට ගිහින් ඩීසල් කාර් එකක් ගන්න ජාතියේ උන් ඒ උදවිය. උන්ට අරගල කරන්න ඔනා නැ පෙට්‍රල්වලට. උන්ගේ වෘතීයට කෙලවෙන්නේ නැතිනම් අනික් ඔන දෙයක් කෙල උනාට් උන්ට ගානක් නැ.