I Hate Politics

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    I Hate Politics කියපු අය,
    අපි නෑනේ ඔය දේශපාලනේට කියපු අය,
    අපි හම්බකරොත් අපිට තියෙයි කියපු අය,
    අන්න අද ඒ ඔක්කොම තෙල් පෝලිමේ ඉන්නවා.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    I Hate Politics කියපු අය,
    අපි නෑනේ ඔය දේශපාලනේට කියපු අය,
    අපි හම්බකරොත් අපිට තියෙයි කියපු අය,
    අන්න අද ඒ ඔක්කොම තෙල් පෝලිමේ ඉන්නවා.

    you deserves a reply or bump ! :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    I Hate Politics කියපු අය,
    අපි නෑනේ ඔය දේශපාලනේට කියපු අය,
    අපි හම්බකරොත් අපිට තියෙයි කියපු අය,
    අන්න අද ඒ ඔක්කොම තෙල් පෝලිමේ ඉන්නවා.

    :D
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    I Hate Politics කියපු අය,
    අපි නෑනේ ඔය දේශපාලනේට කියපු අය,
    අපි හම්බකරොත් අපිට තියෙයි කියපු අය,
    අන්න අද ඒ ඔක්කොම තෙල් පෝලිමේ ඉන්නවා.

    :yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන පිස්සුද බන්.. ඔය පොලිම්වල ඉන්න තරමක් ඉන්නේ බයික් උනුයි ත්‍රීවීල් උනුයි. උන්ට අගෞරව කරනව නෙමෙයි.. උන් විතරයි ඔකේ දුක දන්නේ. එක ඩොකෙක්, එක නීතීකාරයෙක්, එක ඉන්ජිනේරුවෙක් උබ දැක්කද පොලිමේ ඉදගෙන නාහෙන් අඩනවා..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    මොන පිස්සුද බන්.. ඔය පොලිම්වල ඉන්න තරමක් ඉන්නේ බයික් උනුයි ත්‍රීවීල් උනුයි. උන්ට අගෞරව කරනව නෙමෙයි.. උන් විතරයි ඔකේ දුක දන්නේ. එක ඩොකෙක්, එක නීතීකාරයෙක්, එක ඉන්ජිනේරුවෙක් උබ දැක්කද පොලිමේ ඉදගෙන නාහෙන් අඩනවා..

    Car Polimata tibba dakka, ewa athule mokku hitiyada dan na habei (mama kiyanne Colombo patte)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Car Polimata tibba dakka, ewa athule mokku hitiyada dan na habei
    අන්න ඒකනේ වෙනස බන්.. උන්ට බැහැලා කැගහන්න තරම් ඔනාකමක් නැ. එක ඩොකෙක්වත් කියන්නේ නැනෙ චැනල් සෙන්ටර් එකට යන්න පෙට්‍රල් නැ කියලා. හැබැයි ත්‍රීවීල් එකෙගෙන් ඇහුවොත් කියන්නේ හයර් දුවන්න පෙට්‍රල් නැ. ජොබ්වල වෙනස තමා ලන්කාවේ. අර මම කිව්ව වෘතීන් වල උන්ට ගේමක් නැ රටේ මොන ප්‍රශ්න තිබ්බත්. පෙට්‍රල් එන්නෙම න කිව්වොත් සේල් එකට ගිහින් ඩීසල් කාර් එකක් ගන්න ජාතියේ උන් ඒ උදවිය. උන්ට අරගල කරන්න ඔනා නැ පෙට්‍රල්වලට. උන්ගේ වෘතීයට කෙලවෙන්නේ නැතිනම් අනික් ඔන දෙයක් කෙල උනාට් උන්ට ගානක් නැ.
     
    ඒ උනාට උන්ගේ සපෝට් එකට හුජ්ජ කොල්ලොත් උක දීගෙන යනවා නාන්න :lol::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22461788 said:
    ඒ උනාට උන්ගේ සපෝට් එකට හුජ්ජ කොල්ලොත් උක දීගෙන යනවා නාන්න :lol::rofl:
    අන්න ඒකයි ලන්කාවේ වෙනස.. දැන් අර ඊයේ එකෙක් පොලිසියේ තට්ටයෙක්ගෙන් ගුටි කනවා.. අනේ අපේ උන් කට පුක වහගෙන ඉන්නවා.. පොලිසියේ එකා යයිද දොස්තරලට ගහන්න..
     
    :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න ඒකනේ වෙනස බන්.. උන්ට බැහැලා කැගහන්න තරම් ඔනාකමක් නැ. එක ඩොකෙක්වත් කියන්නේ නැනෙ චැනල් සෙන්ටර් එකට යන්න පෙට්‍රල් නැ කියලා. හැබැයි ත්‍රීවීල් එකෙගෙන් ඇහුවොත් කියන්නේ හයර් දුවන්න පෙට්‍රල් නැ. ජොබ්වල වෙනස තමා ලන්කාවේ. අර මම කිව්ව වෘතීන් වල උන්ට ගේමක් නැ රටේ මොන ප්‍රශ්න තිබ්බත්. පෙට්‍රල් එන්නෙම න කිව්වොත් සේල් එකට ගිහින් ඩීසල් කාර් එකක් ගන්න ජාතියේ උන් ඒ උදවිය. උන්ට අරගල කරන්න ඔනා නැ පෙට්‍රල්වලට. උන්ගේ වෘතීයට කෙලවෙන්නේ නැතිනම් අනික් ඔන දෙයක් කෙල උනාට් උන්ට ගානක් නැ.

    එතකොට බං දොස්තරල තෙල් ගහන්නෙ ශෙඩ් වලිං නෙමේද ? :eek:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අන්න ඒකයි ලන්කාවේ වෙනස.. දැන් අර ඊයේ එකෙක් පොලිසියේ තට්ටයෙක්ගෙන් ගුටි කනවා.. අනේ අපේ උන් කට පුක වහගෙන ඉන්නවා.. පොලිසියේ එකා යයිද දොස්තරලට ගහන්න..

    :yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එතකොට බං දොස්තරල තෙල් ගහන්නෙ ශෙඩ් වලිං නෙමේද ? :eek:
    තියන වෙලාවට ගහනවා. නැති වෙලාවට උන් ශෙඩ් ලග චාටර් කන්නේ නැ.. එක දොස්තරයෙක් කිව්ව්ද කියහන්කො තෙල් අර්බුදය ගැන. හැබයි දොස්තරලා වර්ජනය කරපුවහම අනිත් වෘත්තිකයො ඔක්කොම උන්ට සපොට්. අද දොස්තරලා සපොට් කරනවද ත්‍රීවීල්කාරයන්ට..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තියන වෙලාවට ගහනවා. නැති වෙලාවට උන් ශෙඩ් ලග චාටර් කන්නේ නැ.. එක දොස්තරයෙක් කිව්ව්ද කියහන්කො තෙල් අර්බුදය ගැන. හැබයි දොස්තරලා වර්ජනය කරපුවහම අනිත් වෘත්තිකයො ඔක්කොම උන්ට සපොට්. අද දොස්තරලා සපොට් කරනවද ත්‍රීවීල්කාරයන්ට..

    නැති වෙලාවට ශෙඩ් ලඟ චාටර් වෙන්නෑ කියන්නෙ දොස්තරලට තෙල් නැති වුන වෙලාවට තෙල් ගහගන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවද ? :eek: නැතුව දොස්තරල ඔක්කොම ටෙස්ල පදින්නෑනෙ :eek:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නැති වෙලාවට ශෙඩ් ලඟ චාටර් වෙන්නෑ කියන්නෙ දොස්තරලට තෙල් නැති වුන වෙලාවට තෙල් ගහගන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවද ? :eek: නැතුව දොස්තරල ඔක්කොම ටෙස්ල පදින්නෑනෙ :eek:
    එකක් ඔකුන් රුපියල් 200ක ගහන්නේ නැ.. අඩුම පේශන්ට්ලා තුන් දෙනෙකුගේවත් ගාස්තුව ගහනවා එක පාර ශෙඩ් එකකින්. ඉතින් උන්ට පෙට්‍රල් ශෙඩ් දුවන්න ඔන නැ නිතරම. අනික උන්ට කාර් එක නැතිනම් හයර් එකට ඩීස්සල් වැන් එකක් හරි අරගන්න සල්ලි තියනවා. උන් කීයටවත් පෙට්‍රල් නැ කියලා නාහෙන් නම් අඩන්නේ නැ. ඒ දුක උන්ට දුකක් නෙමෙයි. ඔල්ටනේටිව් ඔප්ශන් තියනවා උන්ට. ත්‍රීවීල් බයික් යන උන්ට එහෙම ඔප්ශන් නැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    අන්න ඒකනේ වෙනස බන්.. උන්ට බැහැලා කැගහන්න තරම් ඔනාකමක් නැ. එක ඩොකෙක්වත් කියන්නේ නැනෙ චැනල් සෙන්ටර් එකට යන්න පෙට්‍රල් නැ කියලා. හැබැයි ත්‍රීවීල් එකෙගෙන් ඇහුවොත් කියන්නේ හයර් දුවන්න පෙට්‍රල් නැ. ජොබ්වල වෙනස තමා ලන්කාවේ. අර මම කිව්ව වෘතීන් වල උන්ට ගේමක් නැ රටේ මොන ප්‍රශ්න තිබ්බත්. පෙට්‍රල් එන්නෙම න කිව්වොත් සේල් එකට ගිහින් ඩීසල් කාර් එකක් ගන්න ජාතියේ උන් ඒ උදවිය. උන්ට අරගල කරන්න ඔනා නැ පෙට්‍රල්වලට. උන්ගේ වෘතීයට කෙලවෙන්නේ නැතිනම් අනික් ඔන දෙයක් කෙල උනාට් උන්ට ගානක් නැ.

    un yanne na ban, driver wa yanawa dawasama indala hari wahaneta thel gahan enna kiyala :D :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකක් ඔකුන් රුපියල් 200ක ගහන්නේ නැ.. අඩුම පේශන්ට්ලා තුන් දෙනෙකුගේවත් ගාස්තුව ගහනවා එක පාර ශෙඩ් එකකින්. ඉතින් උන්ට පෙට්‍රල් ශෙඩ් දුවන්න ඔන නැ නිතරම. අනික උන්ට කාර් එක නැතිනම් හයර් එකට ඩීස්සල් වැන් එකක් හරි අරගන්න සල්ලි තියනවා. උන් කීයටවත් පෙට්‍රල් නැ කියලා නාහෙන් නම් අඩන්නේ නැ. ඒ දුක උන්ට දුකක් නෙමෙයි. ඔල්ටනේටිව් ඔප්ශන් තියනවා උන්ට. ත්‍රීවීල් බයික් යන උන්ට එහෙම ඔප්ශන් නැ.

    කාර් එකකට ෆුල් ටෑන්ක් ගහල කොච්චර දුරක් ගියෑකිද බං ? :confused: