I Hate "PPREFECTS"

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මෙහෙම එවුන් තමයි ඉස්කෝලෙ ඉවර උනාම " I Hate Police" කියල මගුල් නටන්නෙ. :rofl:
    magul natanava nemei.:no:api kale nathi varaddakata vage sadde dagena avoth ibema natenava.:frown:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම හේට් කරන්නේ නම් නෑ.ඒත් ඒ දවස්වල මට පෙන්නන්න බෑ බන් ඔය යකුන්ව.මගේ හැමදාම කොන්ඩෙයි රැවුලයි කැපුවා බන් ඔය යක්කු.අයේ ඩබ්ල් කට් එක්ක ගා ගෙන ඇවිල්ල සුදු පාට පේන ටිකකට සපත්තු පොලිෂ් ගෑවා බන්.හැබයි අපි එක්ක ස්කූල් එකෙන් පැනපු ප්‍රිෆෙක්ට් ල ත් හිටියා.මොනා උනත් ඒක උන්ගේ ඩියුටි එකනෙ බන්.හේට් කරන්න එපා යකෝ ඔච්චර.:P
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    I wasnt a PPREFECT at all. but now i feel its good to be a PPREFECT @ school. and its good to be a student in school instead for been a ganster or something. coz thats the only place actually u can be a student.
     
    Last edited:

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    මම හේට් කරන්නේ නම් නෑ.ඒත් ඒ දවස්වල මට පෙන්නන්න බෑ බන් ඔය යකුන්ව.මගේ හැමදාම කොන්ඩෙයි රැවුලයි කැපුවා බන් ඔය යක්කු.අයේ ඩබ්ල් කට් එක්ක ගා ගෙන ඇවිල්ල සුදු පාට පේන ටිකකට සපත්තු පොලිෂ් ගෑවා බන්.හැබයි අපි එක්ක ස්කූල් එකෙන් පැනපු ප්‍රිෆෙක්ට් ල ත් හිටියා.මොනා උනත් ඒක උන්ගේ ඩියුටි එකනෙ බන්.හේට් කරන්න එපා යකෝ ඔච්චර.:P
    unge duty eka eka venna athi.ekata mata kamak naa.a unata un dity ya karannanam unuth hadila inna ona.methana thiyena prashne un hadila nathi eka.:frown:

    Ex:apita schoole paththa palathakatavath phone ekak geniyanna ba.:no:a unata un pprefects room eka athule ringagena mal kadanava.:growl:
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    I wasnt a PPREFECTS at all. but now i feel its good to be a PPREFECTS @ school. and its good to be a student in school instead for been a ganster or something. coz thats the only place actually u can be a student.
    hari hari mama kiyanne hama schoolema gana nemei.:) sathutuda dan hama ekatama:nerd::nerd: