I Hate "PPREFECTS"

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    unge duty eka eka venna athi.ekata mata kamak naa.a unata un dity ya karannanam unuth hadila inna ona.methana thiyena prashne un hadila nathi eka.:frown:

    Ex:apita schoole paththa palathakatavath phone ekak geniyanna ba.:no:a unata un pprefects room eka athule ringagena mal kadanava.:growl:

    ඉතින් යකෝ මෙතන ත්‍රෙඩ් දදා ඉඳල හරි යන්නේ නෑනේ.ආයේ එහෙම ටොල්ක් එකක් දුන්නොත් කප පැලෙන්න දීපන්.;)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ඉතින් ඔයා හිතන්නෙ මේ සයිට් එකක් දාලා කට්ටියක් එකතු උනාම ශිෂ්‍ය නායකයො ඔයාට ඕනෙ විදියට හැසිරෙයි කියලද? මොකක්ද ඔයා මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නෙ? මඩ ගැහීමක් විතරද? නැත්තම් ඔයාගෙ තරහ පිරිමහගත්තා කියලා හිත හදා ගන්න එකද?

    සැ.යු. : ඔය කියන වෙබ් සයිට් එක සහ ෆේස්බුක් පිටුව කියන දෙකම බැලුවෙමි
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ඉතින් යකෝ මෙතන ත්‍රෙඩ් දදා ඉඳල හරි යන්නේ නෑනේ.ආයේ එහෙම ටොල්ක් එකක් දුන්නොත් කප පැලෙන්න දීපන්.;)
    ow denna gihin davas dekak dana gahan idala thavath davs dekak nagitinna bari venna gahuva.:oo:
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ♥-Aurora-♥;11155338 said:
    ඉතින් ඔයා හිතන්නෙ මේ සයිට් එකක් දාලා කට්ටියක් එකතු උනාම ශිෂ්‍ය නායකයො ඔයාට ඕනෙ විදියට හැසිරෙයි කියලද? මොකක්ද ඔයා මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නෙ? මඩ ගැහීමක් විතරද? නැත්තම් ඔයාගෙ තරහ පිරිමහගත්තා කියලා හිත හදා ගන්න එකද?

    සැ.යු. : ඔය කියන වෙබ් සයිට් එක සහ ෆේස්බුක් පිටුව කියන දෙකම බැලුවෙමි
    oya ekakvath nemei baluve, mama vagema thava prefects lata akamathi aya lankave kochchara innavada kiyala.:dull:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    Haha best days of my life :lol::lol::cool:

    2kj3nc.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලොල් මාත් ආස නෑ බං... දැන් උන්ගෙ ඔලුව වැඩී :rofl:
    මම ජූනියර් වුනා... ඒකෙන් මට එපා වුනා බං :lol: සීනියර් ඉල්ලුවෙ නෑ :lol:
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ලොල් මාත් ආස නෑ බං... දැන් උන්ගෙ ඔලුව වැඩී :rofl:
    මම ජූනියර් වුනා... ඒකෙන් මට එපා වුනා බං :lol: සීනියර් ඉල්ලුවෙ නෑ :lol:
    athi yantham ekek hari mage paththata katha kala:) thanks:lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    oya ekakvath nemei baluve, mama vagema thava prefects lata akamathi aya lankave kochchara innavada kiyala.:dull:

    chutti mada gahillakuth thiyanava:D

    තේරුමක් නෑනෙ හලෝ. ඔයාට වැති වාසියකුත් නෑ ඒ අයට වෙන පාඩුවකුත් නෑ..
    ඔයිට නරකද "ඉස්කෝලෙ ඔක්කොම prefects ලට උඩින් මං විබාගෙ ගොඩ දානවා" කියලා හිතාගෙන ඔය කාලෙ පාඩම් වැඩ වලට යෙදව්ව නම්? results ආපු දවසට ඔයාටත් යමක් ලැබෙයි
    :rolleyes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ලොල් මාත් ආස නෑ බං... දැන් උන්ගෙ ඔලුව වැඩී :rofl:
    මම ජූනියර් වුනා... ඒකෙන් මට එපා වුනා බං :lol: සීනියර් ඉල්ලුවෙ නෑ :lol:

    samahara ewunnam ehema thamai
    api na ehema:cool::cool::cool:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ♥-Aurora-♥;11155455 said:
    තේරුමක් නෑනෙ හලෝ. ඔයාට වැති වාසියකුත් නෑ ඒ අයට වෙන පාඩුවකුත් නෑ..
    ඔයිට නරකද "ඉස්කෝලෙ ඔක්කොම prefects ලට උඩින් මං විබාගෙ ගොඩ දානවා" කියලා හිතාගෙන ඔය කාලෙ පාඩම් වැඩ වලට යෙදව්ව නම්? results ආපු දවසට ඔයාටත් යමක් ලැබෙයි
    :rolleyes:

    :yes::yes::yes:
     
    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    ♥-Aurora-♥;11155455 said:
    තේරුමක් නෑනෙ හලෝ. ඔයාට වැති වාසියකුත් නෑ ඒ අයට වෙන පාඩුවකුත් නෑ..
    ඔයිට නරකද "ඉස්කෝලෙ ඔක්කොම prefects ලට උඩින් මං විබාගෙ ගොඩ දානවා" කියලා හිතාගෙන ඔය කාලෙ පාඩම් වැඩ වලට යෙදව්ව නම්? results ආපු දවසට ඔයාටත් යමක් ලැබෙයි
    :rolleyes:
    :):):rolleyes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔතන පැහැදිලිවම තියෙන්නේ ඒකාකෘතික විමක්. ඒකේ අදහස කොටසක් හෝ තනි පුද්ගලයෙක් ගේ හැසිරීම හෝ ආකල්ප වලින් ඔවුන් සිටින කණ්ඩායමම මැනීමයි.
    නමුත් අපි මතක තබා ගත යුත්තේ මිනිසුන් කියන්නේ සංකීර්ණ මනස් තියෙන ජීවින් කොටසක්
    ඒක නිසාම හැම පුද්ගලයාම තමන්ට ආවේණික වූ යම් ආකල්පයක් දරනවා.
    දැන් හිතන්න ගොඩක් මිනිස්සු කියනවා ඇමරිකාවේ තියෙන්නේ පහත් සංස්කෘතියක් කියලා
    නමුත් මිනිස්සු ඒක තීරණය කරලා තියෙන්නේ තමන් දකින Movies වලින් ඉතින් Movies වලින් දකින ඒවා
    නිසා මිනිස්සු හිතන්නේ සමස්ථ ඇමරිකානුවන්ම ඒ වගේ කියලා. ඒක වැරදි ආකල්පයක්.
    ඇත්තටම බැලුවොත් ඇමරිකාවේ සංස්කෘතියේදි කුඩා ළමයෙක්ට game එකක් තියා movie එකක් වත් බලන්න
    බෑ නිසි වයසට එනකම්. ඉතින් මේ විදියට ඒකාකෘතික වීම අද සමාජයේ ගොඩක් තැන් වල තියෙන දෙයක්.
    ඒක වැරදි සම්පූර්ණයන්ම වාගේ.

    අනෙක් ඕනම සමාජයක කවදාවත් හොද බලාපොරොත්තු වෙන්න එපා. ඒක අමාරුයි තමන්ට නරක,මඩ ප්‍රහාර
    ලැබිමේ සම්භාවිතාව වැඩියි ප්‍රංශසා ලැබෙනවට වඩා. ඉතින් ඔය prefects ලා ගැන අමතක කරලා
    ඔයාගේ වැඩ ටික කරගන්න ඒකෙන් තමන්ට වාසියක් වෙයි.